සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති කාංචන හා ගැටුණු මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක ඉවත් කිරීමට තීරණයක්!

by editor
ජනවාරි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • මහජන උපයෝගීතා කොමිසමේ සභාපති  කටයුතු කරන්නේ වෙනත් දේශපාලන පක්ෂයක ජාතික ලයිස්තුවක් බලාගෙන… ඇමති කාංචන

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඒ සඳහා ඔහුට චෝදනා පත්‍රයක් සකස් කර ඇති බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ඔහු ඉවත් කිරීමට මේ වනවිට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ එකඟත්වය ලැබී ඇති බවත් පාර්ලිමේන්තුවේ පවතින ප්‍රතිපාදන අනුව ඔහු ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

උසස් පෙළ සිසුන් සඳහා අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබා දීමට අපොහොසත් වීම පසුපස විදුලි බල මණ්ඩලයේ නොහැකියාවට වඩා අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතු වූ බවට මහජන උපයොගීතා සභාපතිවරයා පසුගියදා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන අමාත්‍යවරයා මෙම විදුලිය නොකපා නොසිටින තැනට විදුලිය බල මණ්ඩලය පත් කිරීමට හේතු වී ඇත්තේ මෙම සභාපතිවරයා නිසා බවද පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ට්‍රිලියම් සමූහයේ අධිපති ජනක රත්නායක කියන පුද්ගලයා පසුගිය කාලය පුරාවටම ක්‍රියා කළේ තම පෞද්ගලික මතය අනුව. ඔහු විදුලි බල මණ්ඩලය සහ අමාත්‍ය මණ්ඩලය පසුගියදා ගාස්තු සංශෝධනය පිළිබඳව කළ ඉල්ලීම්වලට පිළිතුරු ලිපිය යවා අත්තේ කොමිසමක් හැටියට නොවෙයි. සෙසු සාමාජිකයන්ගේ දැනුවත් කිරීමකින් තොරව. මේ ගැන ඔවුන් මේ වනවිට සඳහන් කර තිබෙනවා. එ අනුව ඔහු ක්‍රියා කර ඇති ආකාරයේ මහජන උපයෝගීතා පනතට අනුව නීති විරෝධියි. අප මේ සම්බන්ධයෙන් පියවර ගන්නවා. “

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“මෙතුමා කොමර්ෂල් බැංකුවේ සභාපති ලෙස පත් කරනන් කියල ඉල්ලා තිබුණා. එම නම යවල තියෙනවා… මහ බැංකුව ඔහුට යෝග්‍ය සහතිකය ලබා දිය නොහැකියි කිව්වා.. පසුගිය කාලයේ විවිධ චෝදනා තිබෙනවා කියල.“

“ඔහු ක්‍රියාත්මක වන්නේ වෙනත් දේශපාලන පක්ෂයක ජාතික ලයිස්තුවක් බලාගෙන.“ යයිද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණය කල් දැමීමට සියල්ල සූදානම්… තීන්දුව 12දාට පෙර… රජයේ ආරංචිමාර්ග කියයි!

Next Post

ඇමති කාංචනගේ චෝදනා පත්‍රයට මුහුණ දීමට නොඉවසිල්ලෙන් ඉන්නවා – ජනක රත්නායක

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.