අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණය කල් දැමීමට සියල්ල සූදානම්… තීන්දුව 12දාට පෙර… රජයේ ආරංචිමාර්ග කියයි!

by editor
ජනවාරි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පලාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධව ලබන 12 වැනිදාට පෙර ස්ථිර තීන්දුවක් ගැනීමට රජය සහ මැතිවරණ කොමිසම සාකච්ඡා කරමින් සිටින බව රජයට සම්බන්ධ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

රටේ පවතින මූල්‍ය හිඟය හේතුවෙන් මේ මැතිවරණය කල් දැමීම සඳහා සියලු පාර්ශවයන්හි කැමැත්ත පල වී ඇතැයි එම ආරංචි මාර්ග හෙළි කරයි.

මැතිවරණ ව්‍යාපාරයේ මේ වනවිට නියැලී සිටින විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවල ඇතැම් නියෝජිතයින් ද මේ අවස්ථාවේ මැතිවරණයක් සුදුසු නැති බව නිල නොවන ආකාරයට රජය වෙත දැනුම් දි ඇතැයි එම ආරංචි මාර්ග තහවුරු කරයි.

ඒ අනුව මැතිවරණය කල් දැමීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්ව තිබෙන බව දැනගැනීමට ඇත.
මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ ඉදිරිපත්ව ඇති නඩුව ලබන 10 වැනිදා විභාග විමට නියමිතව තිබේ.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රාජ්‍ය මූල්‍ය තත්ත්වය ගැන සලකා මැතිවරණය කල් දැමීම සඳහාවන යෝජනාවක් එදින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර 9 වැනි පාර්ලිමේන්තුවේ  සිව්වන සැසි වාරය ලබන 08 වැනිදා ආරම්භ කිරීමටත් මෙහිදී විශේෂ ප්‍රකාශයක් රට හමුවේ තැබීමටත් ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.

එම ප්‍රකාශයේ ද රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සහ වියදම් පිළිබද මෙන්ම අනාගත 1948 දක්වා වූ සංවර්ධන සැලැස්ම එළිදැක්වීමට සැලසුම් කර ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පැවසිය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපතිගේ අණටත් ඉහළින් යන කෙහෙළිය සහ නිලධාරීන්ගේ ඖෂධ මගඩිය ගැන වෛද්‍ය සංගම් හතරකින් චෝදනා පත්‍රයක් !

Next Post

ඇමති කාංචන හා ගැටුණු මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක ඉවත් කිරීමට තීරණයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.