බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති කම නැතිකළාට මම දුක්වෙන්නේ මොකට ද?.. ඔය හැමෝගෙම ඇමතිකම් සති 2න් ඉවරයි… රාජ්‍ය ඇමතිකමින් පහ කළ සිරිපාල ගම්ලත් කියයි!

by editor
සැප්තැම්බර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

විශාල අවදානමක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකසිය තිස්හතර දෙනෙකුගේ මනාපයෙන් ජනානාධිපති බවට පත් වූ රනිල් වික්‍රමසිංහ පක්ෂයට පයින් ගසා කෑලි කෑලි වලට කැඩීම පිළිබඳව තමා කණගාටුවන බව මහාමාර්ග හිටපු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් අද 06 වෙනිදා සවස පොළොන්නරුව ඇළහැර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

තමා එකසිය තිස් හතර දෙනෙකුගෙන් එක් අයකු බව ජනාධිපතිවරයාට අමතක වී ඇති බවත්, රනිල් වික්‍රමසිංහ තවමත් බලයේ සිටින්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පිරිස පත්කරපු නිසා බවත්, තව සති දෙකකින් සියලු දෙනාම ඇමති ධූරවලින් ඉවත්වීම නිසා, තමා ඇමති ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ කණගාටු නොවන බවත් රාජ්‍ය ඇමති ගම්ලත් කීවේය.

තමා අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට වඩා කණගාටුවට පත්වන්නේ ජනාධිපතිවරයාට හයිය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පයින් ගැසීම බව කී රාජ්‍ය අමාත්‍යවරයා ලොකු වගකීමක් ගත් දැවැන්ත පක්ෂයක් කෑලි කෑලි වලට නොකඩා සිටියේ නම් මේ රටේ ජනතාවට තවත් විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට හැකි බව ඔහු පැවසුවේය.

ගම් මට්ටමේ ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ජනාධිපතිවරයාට අමතක වී ඇති බවද සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරරයා වෙත ලබාදී ඇති බලතල යටතේ ‍
වරාය සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය, ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යය, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් එම ඇමැතිධූර වලින් ඊයේ (05) ඉවත් කළේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තැපැල් ඡන්දය පටන් ගත්තු දා සිට විශාලම තොරතුරු විකෘති කිරීම් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැර ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු පරීක්ෂා කිරීමේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා… 

Next Post

මුල් දිනයේ සැලසුම් කුඩු… එංගලන්ත කණ්ඩායම ලකුණු 221 යි… කඩුළු 03යි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.