අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇපල් එයාර්පොඩ්ස් හා බීට්ස් හෙඩ්ෆෝන් නිෂ්පාදන ඉන්දියාවට

by Lankasara News
ඔක්තෝබර් 10, 2022 - Updated on ඔක්තෝබර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇපල් අයිෆෝන් එකලස් කරන ‘ෆොක්ස්කොන් ආයතනය බීට්ස් හෙඩ්ෆෝන්ස් නිෂ්පාදනය ඉන්දියාවට ගෙන යාමට තීරණය කර තිබෙන අතර එයාර්පොඩ්ස් ද එරට නිෂ්පාදනය කිරීමට ‘ඇපල් ඉන්ක්’ ආයතනය බලාපොරොත්තු වෙන බව ‘නික්කෙයි’ වෙබ් අඩවිය වාර්තා කරයි.

නවතම ඇපල් නිෂ්පාදනය වන අයිෆෝන් 14 දුරකථනය ද එය ගෝලීය වශයෙන් නිකුත් වී දෙසතියක් ඇතුළත් ඉන්දියාවේදී නිෂ්පාදනය කළ අතර එයාර්පොඩ්ස් නිෂ්පාදනය සඳහා චීන සැපයුම්කරුවෙකු වන ලක්ෂරේ සහ එහි ඒකක ද ඉන්දියාවට උදව් කිරීමට සැලසුම් කර ඇත.

මේ වන විට ඉන්දියාව තුළ අයිපෑඩ් ටැබ්ලට් එකලස් කිරීමට ද සැලසුම් සකස් කරමින් සිටියි. අප්‍රේල් සිට මාස පහක් ඇතුළත ඉන්දියාවේ අයිෆෝන් අපනයනය ඩොලර් බිලියන 1 ඉක්මවා ඇති අතර 2023 මාර්තු දක්වා මාස 12ක කාලයේදී අපනයනය ආදායම ඩොලර් බිලියන 2.5ක් දක්වා වැඩි වෙනු ඇතැයි සඳහන් වේ.

තාක්ෂණයේ දැවැන්තයෙකු වන චීනය අයිෆෝන් නිෂ්පාදනයේදී පෙරමුණ ගෙන සිටියත් කොවිඩ් වසංගතයත් සමඟින් වරින් වර සිදු වෙන නගර අගුළු ලෑම් හේතුවෙන් වොෂින්ටනයත් බීජිං නුවරත් අතර ගැටළු මතුවිණි. එහි ප්‍රතිඵලයක් ලෙස අයිෆෝන් නිෂ්පාදන කොන්ත්‍රාත් ඉන්දියාව, මෙක්සිකෝව හා වියට්නාමය වැනි රටවල්වල නිෂ්පාදකයින්ට ලැබිණි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Share69Tweet43
Previous Post

වන්නිලා ඇත්තටන්ටත් මරණ තර්ජන…. උරහිසේ ඇති පොරවෙන් කැබලි වලට කපා මරා දමනවා කියලා…

Next Post

සිරකරුවන්ගේ මිනිස් දින 50103ක් පුද්ගලික වැඩබිම්වල සේවයට යොදවලා… විගණනය හෙළි කරයි…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.