සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආසියානු කුසලාන සුපිරි තරග වැස්සෙන් හේදෙන්න සියයට පහනක අවදානමක්!

by editor
සැප්තැම්බර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

භාෂිකා හීන්දෙණිය –

ආසියානු කුසලාන තරගාවලියේ සුපරි වටයේ තරග පැවැත්වීම සඳහා කණ්ඩායම් හතරම මේ වනවිට කොළඹට පැමිණ සිටිය ද මුළු තරගාවලියේම උණුසුම් සහිත ජවය වර්ෂාවෙන් සේදී යෑමේ සියයට පනහක අවදානමක් පවතින බව වාර්තා වේ.

දකුණු ආසියානු කලාපීය රටවල කාලගුණ තත්ත්වය සමාලෝචනය කරන රැස්වීමක් ඊයේ (07) පස්වරුවේ පැවති බවත් එහිදී මේ පිළිබඳව අවධානය යොමු වී ඇති බවත් වාර්තා වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රීතිකා ජයකොඩි මාධ්‍යයට පවසා තිබෙන්නේ කඩින් කඩ ධාරාණිපතා වර්ෂාවක් වුව ද පතිත විය හැකි බවය.

ඉන්දියාව සහ පකිස්ථානය  අතර අනිද්දා (10) පැවැත්වීමට නියමිත සුපිරිවටයේ තරගයට ද වර්ෂාවෙන් බාධාවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව හඟවමින් ඇය පවසන්නේ 10 වැනිදාත් කොළඹ අවට වැසි වැටීමක් සිදුවිය හැකි බවත් ඕනෑම අවස්ථාවක වර්ෂාව පතිත විය හැකි බවත්ය.

ඛේදවාචකය වන්නේ මෙම තරගාවලියේ අති උත්කර්ෂවත් හමුව වන ඉන්දියා පකිස්ථාන මුල් වටයේ තරගයත් පල්ලෙකැලේ දි වර්ෂාවෙන් සේදී යෑමය.  වැස්සෙන් සෙදී ගිය මුල් වටයේ තරගය නැරඹීම සඳහා ඉන්දියානු සහ පකිස්ථානු ක්‍රීඩා ලෝලීන් හත් දහසක් පමණ පල්ලෙකැලේට පැමිණ සිටියහ.  මෙම පිරිස කොළඹ පැවත්වෙන සුපිරි වටයේ තරග ද නැරඹීමේ අපේක්ෂාවෙන් පසුවන අතර නැවතත් ඔවුන්ගේ ප්‍රධානම බලාපොරොත්තුව සුන්වන ලකුණු පහළ වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ කාලගුණ දත්තවල වැස්ස තිබුණත් අප වගේ රටවල එම තත්ත්වය ඉක්මනින් වෙනස් විය හැකියි…” නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය අවසානයේ පවසන්නේ තරගාවලියට සුබවාදී බලාපොරොත්තුවක් දෙමිනි.

හෙට (09) හවස  ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරගය සමග ආසියානු කුසලා   සුපිරිවටයේ තරග  ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් ආරම්භ වේ.

තරගාවලියේ එක් තරගයක් පකිස්ථානයේ  ලාහෝර් ක්‍රීඩාංගනයේ පැවැත්විනි. බංගලාදේශය සහ පකිස්ථානය අතර පැවති එම තරගයේ දී කඩුළු 07ක සුපිරි ජයක් අත් කරගැනීමට පකිස්ථාන කණ්ඩායමට හැකි විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 1617ක්

Next Post

ඉන්දීය අනවසර ධීවර යාත්‍රා 3404ක් ඉකුත් වසරේදී මෙරට මුහුද ආක්‍රමණය කරලා….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.