බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආවා කල්ලි නායකයා කැනඩාවෙන් පිටුවහල් කරයි!

by editor
මැයි 18, 2025
in පුවත්
prasanna-nallingam
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ ක්‍රියාත්මක ” ආවා කල්ලියේ ” නායකයා බවට සැක කෙරෙන ප්‍රසන්න නල්ලලිංගම් ටොරෙන්ටෝ පොලිස් අත් අඩංගුවට පත්වී ඇති අතර ඔහු වහාම කැනඩාවෙන් පිටුවහල් කරන ලෙස කැනඩාවේ ටොරෙන්ටෝ නුවර අධිකරණය 16 දා නියෝග කොට තිබේ.

2021 වසරේදී යාපනයෙන් ප්‍රංශයට පලාගොස් ඇති මොහු 2022 වසරේදී ප්‍රංශයේ පැරිස් නුවර අසලදි පුද්ගලයින් පිරිසකට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කොට එක් පුද්ගලයෙකු මරා දමා පසුව ඔහු ඇමරිකාව හරහා කැනඩාවට ගොස් ඇත.

2022 සැප්තැම්බර් මාසයේදී ප්‍රංශයේදී මැර කල්ලියක් මෙහෙයවමින් සහ අපරාධය සැලසුම් කරමින් අබිරාමන් බාලකිරිෂ්ණන් නැමැති පුද්ගලයෙක් ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධව ප්‍රංශ පොලිසිය ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. අභිරාමන් බාලක්‍රිෂ්නන් යනු යාපනයේ ක්‍රියාත්මක අවා කල්ලියට ප්‍රතිවිරුද්ධ එල්.සී බෝයිස් නැමැති සංවිධානයක ක්‍රියාකාරිකයෙක් බව හෙළි වී ඇත.

ඔහු ප්‍රංශයේ ජීවත්ව සිටියදීත් කැනඩාවට යාමෙන් පසුවත් එම රටවල් දෙකේදීම මිනිසුන් බිය ගන්වා මුදල් කප්පම් වශයෙන් ලබා ගැනීමත් මංකොල්ල කෑමත් කුලියට අපරාධ සිදු කළ බවටත් ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් වී ඇත.

කැනඩාවේ ටොරෙන්ටෝ නුවර ඔහු තාවකාලිකව පදිංචි වී සිටියදී ඔහුව ටොරෙන්ටෝ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

එම සිදුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී කැනඩාවේ තවත් අපරාධ රැසකට ඔහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම සිද්ධීන් සම්බන්ධයෙන් පැවති නඩු විභාග වලින් පසුව ටොරෙන්ටෝ අධිකරණය ඔහුව කැනඩාවෙන් පිටුවහල් කිරීමට නියෝග කොට ඇත.

එම නියෝගයට අනුව ආවා කල්ලි නායකයා බවට සැක කෙරෙන එම පුද්ගලයාව දින 30 ක් ඇතුළතදී කැනඩාවෙන් පිටුවහල් කරන ලෙස නියෝග කොට තිබේ.

යාපනයෙන් ඔහු කැනඩාවට යාමට පෙර ප්‍රංශයේ ජීවත් වී සිට ඇති අතර ඔහුගේ ලිපිනයද ප්‍රංශයේ ලිපිනයක් වන නිසා ඔහුව පිටුවහල් කළ යුත්තේ ප්‍රංශයට බවද නඩු තීන්දුවේ සඳහන් වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවක් නපුංසක කරන කොන්ද නැති පොලිසියේ වරෙන්තු කෙළිය!

Next Post

මහාචාර්ය වජිර දිසානායක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සුපර් මෑන් ද? … සෞඛ්‍ය වෘත්තිකයෝ ප්‍රශ්න කරති!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.