බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආපදා කඳවුරුවල සිටින ළමුන්ට කිසිදු තොරතුරක් පිටස්තර පුද්ගලයින්ට ලබා නොදෙන්න

by Lankasara News
දෙසැම්බර් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
ශ්‍රියානි විජේසිංහ

ආපදාවන්ට ලක්ව ඇති ළමුන්ගේ අධ්‍යාපනය, ආහාර, ආරක්ෂාව යන සියලු වගකීම් භාරගන්නා බවට විවිධ පුද්ගලයන්, සංවිධාන ඉදිරිපත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩ සංසරණය වන බැවින් එවැනි වංචනික ක්‍රියාවන්ට නොරැවටෙන්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය භාරකරුවන්ගෙන් විශේෂ ඉල්ලිමක් කරයි.

එවැනි වංචනික ක්‍රියාවල නිරතවෙන පුද්ගලයන්, ආයතන හෝ සංවිධාන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැඩිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවටත් අවධාරණය කරන අතර එවැනි තොරතුරු ඇත්නම් පැය 24 පුරා ක්‍රියාත්මක වන 1929 ළමා උපකාරක දුරකතන අංකය වෙත වහාම දැනුම් දෙන්නැයිද සභාපතිනිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
.
දිස්ත්‍රික් 16ක් තුළ සුරක්ෂිත මධ්‍යස්ථාන 878ක් පවත්වාගෙන යන අතර පවුල් 27,145ක් සහ පුද්ගලයන් 86,040ක් එම මධ්‍යස්ථානවල සිටින බවත් මෙම ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ළමුන් සහ වැඩිහිටියන් දෙපාර්ශ්වයම තම සුපුරුදු ජීවිතවලින් සහ පරිසරවලින් ඈත්ව තිබීම දැකිය හැකි බවද ඇය පෙන්වෙදේ.

ළමුන් සම්බන්ධයෙන් පුද්ගලයෙකුගෙන් හෝ බාහිර ආයතනයකින් සහය ලබාදීම සඳහා දෙමාපියන් සහ වැඩිහිටියන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී සහ දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරී යන රාජ්‍ය නිලධාරීන් දැනුවත්කර සහාය ලබා ගැනීමට හෝ 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය මගින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත දැනුම් දීම සිදුකල හැක.

ගංවතුර හා නායයෑම් මගින් ආපදාවට ලක්වූ ළමුන්හට උපකාර කිරීමට හෝ දායකවීමට කැමති නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ඉහත දුරකතන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින අතර එවැනි විටක ඔබේ අව්‍යශතාවය පරිදි අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරනු ලබන බවද එම අධිකාරිය පවසා සිටියි..

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

දැයේ දරුවන් ආරක්ෂා කිරීම සඳහා ඔබ ලබා දෙන්නාවූ සහයෝගය අතිශය අගයකොට සලකන අතර ආපදා තත්වය තුළ ළමුන් අපයෝජනය වීම වළක්වා ගැනීම ඔබගේ යුතුකමක් බවට ද ඇය කීවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කටානේ ගිණිකෙළි නිෂ්පාදන ආයතනය සිදු වූ පිපිරීමකින් තරුණයකු මරුට

Next Post

විපතට පත් පාසල් ළමුන්ගෙන් හරි අඩකට නිල ඇදුම් නොමැත

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.