බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාජ තොරතුරු ප්‍රකාශකළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා… ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ පවසයි!

by editor
නොවැම්බර් 3, 2024
in පුවත්
Colonel-M.B.B.-Naleen-Herat
Share on FacebookShare on Twitter

ආගමික සිද්ධස්ථානවලින් හමුදා භට පිරිස් ඉවත් කර ඇති බව කියමින් යුද හමුදාව පිළිබඳ පළකර ඇති සංවේදී අසත්‍ය ප්‍රවෘත්තිය පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන් ගත යුතු නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් එම්.බී.බී. නලීන් හේරත් පැවසුවේය.

අද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන් කරුණු දැක්වීමට කැඳවූ මාධ්‍ය සාකච්ඡාව අමතමින් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ නොදැන ප්‍රචාරය කරන වැරදි තොරතුරු මෙන්ම දැන දැන ප්‍රචාරය කරන වැරදි තොරතුරුත් බොහෝ අවස්ථාවල ප්‍රතිග්‍රාහකයින් නොමග යවන බවය. නිවැරදි තොරතුරු තෝරා ගැනීමට නොහැකිව ඔවුන් වියවුලකට පත් වන බවය.

කුමක් හෝ ගැටලු සහගත තත්ත්වයක් පවතීනම් ප්‍රවෘත්තිය පල කිරීමට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා අමතන ලෙස ඉල්ලා සිටි ඔහු අවධාරණයෙන් ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදා භට පිරිස් හෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් කිසිම අවස්ථාවක ආගමික සිද්ධස්ථානවලින් ඉවත් කිරීමේ තීන්දුවක් ගෙන නැතැයි යන්න පැහැදිලිව අවධාරණය කිරීමට මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ බවය.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත මෙතෙක් ලබා දී ඇති යුද හමුදා ආරක්ෂාව කිසිම ආකාරයකයින් අඩු කර නැති බවත්, කොමාන්ඩෝ භටයින්ගෙන් ද සමන්විත හමුදා භට පරිස් පෙර සේම හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සලසන බවත්ය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආගමික සිද්ධස්ථාවලින් හමුදා භට පිරිස් ඉවත් කිරීමේ බොරුව ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ප්‍රතික්ෂේප කරයි!

Next Post

දේශපාලන පත්වීම් ලද තානාපති නිලධාරීන් 15ක් සහ විදේශ සේවයේ යොදවා සිටි දේශපාලකයින්ගේ දරු මුනුබුරු ඥාතීන් මාසයක් තුළ ලංකාවට කැඳවයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.