සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අස්වැන්න එනකොට බදු නැති ආනයනික ලොකු ලූණු වෙළෙඳපලේ… ආණ්ඩුව ලොකු ලූණු ගොවීන්වත් වළලයි…

by editor
සැප්තැම්බර් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මාතලේ, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල දේශීය ලොකු ලූනු අස්වැන්න නෙලීම මේ වනවිට ආරම්භ වී ඇති නමුත්  ආනයනික ලොකු ලූනු වෙළඳ පොළට නිකුත් කිරීම හේතුවෙන් ලොකු ලූණු ගොවියා ද බරපතල බිඳවැටීමක්ට ලක් වී ඇතැයි වෙළෙඳපල ආරංචි මාර්ග හෙළි දරව් කරයි.

මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසන්නේ තමන් මේ සම්බන්ධව ලබා දුන් උපදෙස් අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රියාත්මක කර නැති  බවය.

“ මීට සතියකට පෙර අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැන්වීමක් කළා මේ ලූණු ගෙන්වීම නතර කරලා බද්දක් පනවලා මේ ගොවීන්ව ආරක්ෂා කරගන්න කියලා. නමුත් අවාසනාවට ඒකට තාම ක්‍රියාත්මක වෙලා නෑ….“ ඇමතිවරයා කියන්නේය.

මාතලේ අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්කවල ලොකු ලූණු අස්වැන්න වෙළෙඳපලට පැමිණෙන විට ලූණු කිලෝවක් සඳහා  ගොවියාගේ නිශ්පාදන වියදම රුපියල් 180ක් බව ගණනය වුනත් දඹුල්ල තොග වෙළඳපලේ මේ වනවිට ලූණු කිලෝවක තොග මිල රුපියල් 30 සිට 110 පමණ බව වෙළෙඳපල ආරංචි මාර්ග කියයි.

බීබීසී සේවයට අදහස් දක්වමින් ලූණු ගොවියෙක් පවසන්නේ ගිය වසරේ රුපියල් 1500ට යූරියා මිටියක් රැගෙන රුපියල් දෙදහසක් වනවිට බෙහතේ වර්ග ගෙන වගා කළ අස්වැන්න කිලෝව රුපියල් 120ට අලෙවි කළ බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහෙත් මෙවර රුපියල් 23000කට යූරියා ගෙන රුපියල් හය දහසකට වැඩි මිලකට බෙහෙත් වර්ග ගෙන අමාරුවෙන් උපයා ගත් අස්වැන්න අලෙවි කරන්නට සිදුවී ඇත්තේ උපරිමය රුපියල් 110කට බවය.

“අපිට තව වෙන්න දෙයක් නෑ…“ ලොකු ලූණු ගොවීන්ගේ හඬ බිබීසීය වාර්තා කර තිබුණේ එසේය.

පිටකොටුව තොග වෙළෙඳපලේ ආරංචි මාර්ග පවසන්නේ බදු වැඩි වී නැතිවීම හේතුවෙන්  විශාල ලොකු ලූණු ප්‍රමාණයක් වෙළෙඳපලේ  පවතින බවය.

“මං හිතන්නෙ   කිලෝ විසිපන්දාහ ගානෙ ටැංකි 325ක් තියනවා. “ තොග වෙළෙන්දෙක් බීබීසිය වෙත කියා තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහජන ආධාර හා ආබාධිත හා වැඩිහිටි දීමනා සමෘද්ධි බැංකුවට හැරවෙයි… ප්‍රතිලාභීන්ට දුෂ්කරතා…

Next Post

ෆෝන් බිල වංචා කරලා… කෙහෙළියට අධි චෝදනා… ඇප පිට නිදහස් කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.