අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 60ක් ලංකාවේ සිටි මිට්සුබිෂී කොම්පැණියටත් ලංකාව එපා වෙයි !

by Lanka Sara Editor
පෙබරවාරි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

වසර 60කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සිදු කළ ජපානයේ දැවැන්ත සමාගමක් වන මිට්සුබිෂි සමාගම ලබන මාසයේදී මෙරට මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර තිබේ. මෙම සමාගම දෙරටෙහි ද්විපාර්ශවික සබඳතා සහ රටේ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක අත්‍යාවශ්‍ය අංගයක් වී තිබිණි.

පැරණී මූලාශ්‍රවලට අනුව, ශ්‍රී ලංකාව, මිට්සුබිෂි සමාගමේ පළමු විදේශීය කාර්යාලවලින් එකක් වේ. වසර 60කට ආසන්න කාලයකට පසු ශ්‍රී ලංකාවේ කාර්යාලය වසා දැමීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ශ්‍රී  ලංකාව විදේශ ණය ගෙවීම පැහැර හැරීම, අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහා ආර්ථික දැක්ම යි.

මෙම කාර්යාලය වසා දැමීමේ දෙරටේ ද්විපාර්ශවික සබඳතා බිඳ වැටීමට ද හේතුවක් වන අතර මෙරට පෞද්ගලික අංශය ද කම්පනයට ලක් කර තිබේ. මාර්තු 31 වෙනිදා වන විට කාර්යාලය වසා දැමීමට නියමිත බව සඳහන් වේ. කොළඹ කාර්යාලයේ සේවකයින් 20 ක් පමණ සේවය කරන අතර, ව්‍යාපාර සහ ව්‍යාපෘති විවිධ අංශවල දහස් ගණනකට ජීවනෝපාය සපයා ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජපානය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ණය දෙන්නා වන අතර 2022 සැප්තැම්බර් වන විට ජපානයට ඩොලර් බිලියන 2.46 හි ණය හිඟයක් තිබිණි.

ජපානය විසින් යෝජනා කරන ලද සැහැල්ලු දුම්රිය මාර්ගය (LRT) සහ ද්‍රව ස්වභාවික වායුව (LNG) ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් හදිසියේ අවලංගු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ජපානය අතර සබඳතා මෑත වසරවලදී පළුදු විය

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාදුණන කාන්තාවකගේ මළ සිරුරක් යාපනයේ මුහුදු වෙරළට ගොඩ ගසයි

Next Post

ඉන්දීය ධීවර රාජ්‍ය ඇමති පලාලි වලින් යාපනයට පැමිණෙයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.