සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 11ක් පුරා ලැබුණු ළමා අපරාධ පැමිණිලිවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් විසඳා නෑ – විගණනය කියයි!

by editor
නොවැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ළමා ආරක්ෂක අධිකාරියට  ඉකුත් වර්ෂ 11 ක (2011 -2021) කාලය තුළදි  ළමුන් සම්බන්දව පැමිණිලි 100,592ක් ලැබි තිබු අතර  ඉන් පැමිණිලි 47,136ක්  විසදා නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් ළමා ආරක්ෂක අධිකාරිය සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

නොවිසඳී ඇති  පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන්  සියයට 46ක් බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.  

ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි  නිතිය, බලාත්මක කිරිමේ  අංශය මගින්  පොලිස් අංශය, විමර්ශන අංශය, මනෝසමාජිය අංශය, සහ නීති අංශය වෙත යොමුකරණු   ලැබේ. 

කෙසේවුවද මෙම කාලය තුළ ලැබි ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන්  නොවිසඳී  ඉදිරියට ගෙනවිත් තිබු පැමිණිලි සංඛ්‍යාව 47,136ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ඉකුත් වර්ෂය (2021) තුළදී   ළමුන් සම්බන්ධයෙන්, දිස්ත්‍රික්ක 25 තුළින්  වර්ග 28කට වෙන්කළ හැකි අපචාර හා හිංසන 11187 ලැබී තිබුණි. එම අපචාර සම්බන්ධයෙන් නොපමාව ක්‍රියාමාර්ග ගතයුතු වුවද  අපචාර සිද්ධින් 7492ක් සම්බන්ධයෙන්  විගණිත දිනය  වනවිටත්  අවසන් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2011 වර්ෂයේ සිට පවතින  නොවිසඳී ඇති පැමිණිලි   කඩිනමින් විසඳීමට පියවරගත යුතු බවද  විගණනය මගින් නිර්දේශකොට ඇත. 

මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  පැමිණිල්ලක අවසන් ක්‍රියාමාර්ග ගැනීම යන්න  පැමිණිල්ලේ ස්වරුපය අනුව  වෙනස්වන බවය. 

එවැනි අවස්ථා මත අවසන් නොවීම හේතුවෙන්  පැමිණිලි සඳහා අදාල ක්‍රියාමාර්ග නොගත් බව  අදහස් නොවන බවද  කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධීවර කොල්ලයට පැමිණි ඉන්දීය ධීවරයින් 24ක් යාත්‍රා 05ක් සමග අත්අඩංගුවට….

Next Post

දේශබන්දු අත්අඩංගුවට ගන්න… අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.