සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුද්දක් ලබද්දි ප්‍රතිඥා දෙමින් වැඩ ආරම්භ කර යළිත් පුරුදු පාරේ යන පාලකයින්ගෙන්  ජනතාවාදී වෙනස්කම් බලාපොරොත්තු වෙන්න බෑ… මල්වතු නා හිමියෝ කියති!

by editor
ජනවාරි 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මහා නායක හිමියන් අවධාරණය කළේ  අලුත් අවුරුද්දක් එළඹී පසු කිරි උතුරුවා ප්‍රතිඥා දෙමින් වැඩ ආරම්භ කර ටික දිනකින් පුරුදු රටාවටම වැඩ කරන පාලකයින්ගෙන් රටට   ජනතාවා දී වෙනස්කම්  බලාපොරොත්තු විය නොහැකි බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ  අද (02) පැවසූහ. 

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති,   හිටපු කතානායක, කරූ ජයසූරිය අද  (02) මල්වතු මහා විහාරයට ගොස් මහනායක හිමිපාණන්    බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

මල්වතු නා හිමියන්න බැහැ දුටු කරූ ජයසූරිය – ඡායාරූපය-රුවන් මීගම්මන

ජනාධිපති ධූරයට පත් වූ පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් වහන්සේ හමුවී  පොරොන්දු දුන් දේශපාලන නායකයන් ගේ හැසිරීම      මහානායක ධූරයට පත්ව ගෙවුණු විසි වසරක කාලය තුළම තමන් අත්  අත් දුටු බව උන්වහන්සේ කීහ.

මල්වතු නාහිමියන් පවසන්නේ    එ් සියලුම  දේශපාලකයින්  තමන් වහන්සේ හමුවී  ලබා දුන් පොරොන්දු     ජනාධිපති ධූරයට පත් වූ පසු   කඩ කළ බවය.

මේ රටේ සිංහල හා දෙමළ ජන කොටස් තාමත් ජීවත් වෙන්නේ එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් බවත් පටු අදහස් දරන කණ්ඩායම් මෙම ජන කොටස් දෙකේම සිටින බවත් මෙහි දී අදහස් දැක්වූ කරූ ජයසූරිය  කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දෙමළ ඩයස්පෝරාව නියෝජනය කළ පිරිස මෙතෙක් කල් රටට එරෙහි මතයක සිටියත් ඔවුන් මේ වනවිට රටේ සංවර්ධනය වෙනුවෙන් සහය දීමට එකඟතාව පළකර තිබෙන බැවින්  ඔවුන් ගේ මතය එක්වරම ප්‍රතික්ෂේප නොකර ඒ සම්බන්ධව සාකච්ඡා කර පොදු මතයකට ඒම වැදගත් බවත් ඔහු පැවසුවේය.

විධායක ජනපති ධූරය අහෝසි කරන්න ගත් උත්සාහය සෑම අවස්ථාකම ව්‍යර්ථ වූයේ පටු දේශපාලනය නිසා යැයි ද කරු ජයසූරිය කීවේය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිවුලපතාන ගමමේ මිනිස්සු ගං වතුරට කොටු වෙති…

Next Post

දේශබන්දු තෙන්නකෝන් මැතිණිය පොලිස් සේවා වනිතා ඒකකයේ  සභාපති ලෙස වැඩ භාරගනී!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.