සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවුලපතාන ගමමේ මිනිස්සු ගං වතුරට කොටු වෙති…

by editor
ජනවාරි 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව මාදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් දිඹුලාගල දිවුලපතාන ප්‍රදේශයට බලපෑ ඇති ගංවතුර නිසා එම ගම්මානයේ පවුල් තුන්සිය පනහකට ආසන්න පිරිසක්  අද (02 )  වනවිට   කොටුවී  සිටින බව මාදුරුඔය දකුණු ඉවුර ගොවින් සුරැකීමේ සංවිධානයේ සංවිධායක චන්දන කුමාර   සඳහන් කරයි.

මේ වනවිට තම ගම්මානයේ ගංවතුරට කොටු වූ පවුල් කීපයක් ඔවුන්ගේ ඥාති නිවාසවලට ට්‍රැක්ටර් රථ මගින්  මගින් ගමන් කරමින් සිටින අතර තවත් පිරිසක් යන එන මං නොමැතිව කොටුවී සිටින බවද ඔහු කීවේය.
පොළොන්නරුව ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝගෙන්
 මේ පිළිබඳ කල විමැසීමකදී සඳහන් කළේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර    ට්‍රැක්ටර් රථ හා බෝට්ටු යොදා ගනිමින් ගංවතුරට කොටු වූ සිටින පවුල් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ඒමට පියවර ගෙන ඇති බවයි.
පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හයක පවුල් 113 ක පුද්ගලයින් 447 දෙනෙකු අවතැන් වී සිටින බවද අලහකෝන් සංවිධායකවරයා  කීවේය.
ඔවුනට අවශ්‍ය පිසූ හා වියලි ආහාර, අනෙකුත් සහන ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ලබාදීමට පියවර
ගෙන තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ වැව් ජලාශවල වාන්  දොරටු  විවෘත කිරීමත් සමග මහවැලි ගඟ පිටාර ගැලීම නිසා  පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්  මාර්ගය තවදුරටත් වසා ඇති බවද රංජිත් අලහකෝන්ස ඳහන් කළේය.
කදුරුවෙල සහ මනම්පිටිය අතර මගීන්ගේ ප්‍රවාහන  පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් යොදවා ඇති බව ද හෙතෙම කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෑත ඉතිහාසයේ වැඩිම එළවළු මිල වාර්තා වුනා… පෑලියගොඩ මැනිං පොදු වෙළඳ සංගමය ප්‍රකාශ කරයි!

Next Post

අවුරුද්දක් ලබද්දි ප්‍රතිඥා දෙමින් වැඩ ආරම්භ කර යළිත් පුරුදු පාරේ යන පාලකයින්ගෙන්  ජනතාවාදී වෙනස්කම් බලාපොරොත්තු වෙන්න බෑ… මල්වතු නා හිමියෝ කියති!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.