සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවමංගල්‍යය රථ පමණක් ඇතුළු විය හැකි සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර්ගේ රථය ගියේ කොහොමද?…

by editor
දෙසැම්බර් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • බොරැල්ල කනත්තේ ආරක්ෂාව භාරව ඉන්නේ “රක්නා ලංකා“ සමාගම… ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හිටපු යුද හමුදා නිලධාරියෙක්…

  • සුසාන භූමියේ භාරකරු වැඩ තහනමට ලක්වෙලා… දැන් සිටින්නෙ   වැඩ බලන භාරකරුවෙක්… ඔහුගේ වැඩේ කරන්නෙ කම්කරුවන්…

ඝාතනයට ලක් වූ ප්‍රකට ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ ගැට ගසා තිබියදී හමුව තිබුණේ බොරැල්ල කනත්ත තුළ වුව ද එම භූමියට ඇතුළු කළ හැක්කේ අවමංගල්‍යය රථ පමණක් බව වාර්තා වේ.

ඩේලි මිරර් පුවත්පතට මේ පිළිබඳව අදහස් දක්වා ඇති කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු පවසා ඇත්තේ 2021 සිට බොරැල්ල පොදු සුසාන භූමියේ ආරක්ෂාව රක්නා ලංකා ආරක්ෂක සමාගම වෙත පවරා ඇති අතර අදාළ ගිවිසුම අනුව ඔවුන්ට අවමංගල්‍යය රථ හැර වෙනත් කිසිදු වාහනයක් ඇතුළු කර ගැනීමට අවසර නැති බවයි.

සුසාන භූමියට පැමිණෙන වෙනත් පුද්ගලයින් පිටත ඇති රථ ගාලෙන් වාහන නවත්වා ඇතුළු වීමට අවසර දිය යුතු බව ද එම ගිවිසුම අනුව දක්වා ඇතැයි මෙම නාගරික මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

මෙම සුසාන භුමියේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ලෙස අදාළ සමාගම මඟින් හිටපු යුධ හමුදා නිළධාරියෙකු යොදවා ඇති බව ද සඳහන් කර ඇත.

එසේම, බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේ භාරකරු වැඩ තහනමට ලක්ව සිටි බැවින්  දැනට වැඩ බලන භාරකරුවෙකු යොදවා ඇති බවත් බොහෝ විට මෙම භාරකරුගේ රාජකාරිය එහි කම්කරුවන් විසින් සිදු කරන බවත්, මෙවැනි පසුබිමක් තුළ ඇතැම් පුද්ගලයින් සිය සතුරන් ඝාතනය කිරීම සඳහා මෙවන් බිමක් තෝරා ගැනීම පිළිබඳව පුදුම නොවිය යුතු බවත්, ඩේලි මිරර් පුවත්පතට ඔහු පවසා ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දැඩි ඇප කොන්දේසි මත සිටින ධනුෂ්ක ගුණතිලකගේ ඉල්ලීමකට සිඩ්නි අධිකරණයෙන් අවසර…

Next Post

සංවිධානාත්මක අපරාධකරුවන් සමාජයෙන් තුරන් කරන්න ඇමති නියෝග කරයි… ඒත් පාතාල අපරාධකරුවන් රකින පොලිස් නිලධාරීන් පොලිසියෙන් රකී!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.