සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගල කරුවන්ට පහර දෙන්නට පොලිසිය ඉඩ හැරිය හැටි පොලිස් ප්‍රධානියෙක්ම සී.අයි.ඩි.යට කියයි!

by editor
ජූනි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සාමකාමී අරගල කරුවන්ට පහරදීමෙන් ඇරඹුණු මැයි 09 අපරාධය සිදුවු දා   මුළු  උදේ වරුවේම   අරලියගහ මන්දිරය තුළ  රැඳී සිටි කොළඹ ආරක්ෂාව භාර    උසස් පොලිස් නිලධාරීන් රැසක්  පිළිබඳව තවත්  පොලිස් ප්‍රධානියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ හෙළිදරව්වක් කර තිබේ.

එම ප්‍රකාශය ලබා දුන් පොලිස් නිලධාරියාට පැවරී තිබී ඇත්තේ අරලියගහ මන්දිරය අවට ආරක්ෂාව භාරව කටයුතු කිරීමය.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක්  ලබා දෙමින් පවසන්නේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් පමණක් නොව, කොළඹ ආරක්ෂාවට වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු  ඇතුළු නිලධාරීන් රැසක්  උදේ වරුවේම අරලියගහ මන්දිරය තුළ සිටි බවත් ඒ  කිසිම නිලධාරියෙකුට   අරලියගහ මන්දිරයෙන් එළියට යන  පිරිස වළක්වා ගැනීම සඳහා  පෙර සූදානමක් නොතිබුණු බවත්ය.

ඔහු පෙන්වා දී ඇත්තේ අරලියගහ මන්දිරයට බස්වලින් පැමිණි පිරිස් බේරේ වැව වටේ බස් රථ නවත්වා  පෙරහර මාවතට විවරවන අරලියගහ මන්දිර ප්‍රවේශයෙන් මන්දිරයට ඇතුළු වූ බවය.

එහෙත් මේ තරම් උස්ස පොලිස් නිලධාරීන් පිරිසක් අරලියගහ මන්දිරය තුළ සිටිද්දී ගැටුමකට ඍජුවම තුඩු දෙන ආකාරයට  එම පිරිස පිටත් කර හැරීමට කටයුතු කර තිබුණේ අරලියගහ මන්දිරයේ  ගාලු පාරට විවරවන පිවිසුමෙන් බවත් ඔහු පෙන්වා දී තිබුනේය.  මේ තත්ත්වය අහම්බයක් නොවන බව ද ඔහු පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම අරලියගහ මන්දිරයට පිටස්තර  පුද්ගලයින් ප්‍රවේශ කරගන්නේ ජාතික හැඳුනුම්පත් සහිත නම් ලයිස්තු රැගෙන  එම පුද්ගලයින් පිළිබඳ දැඩි සෝදිසියක් සහිත ක්‍රමවේදයකින් වුවත් මැයි 09 අපරාධය සිදුවූ දිනයේ එහි පැමිණි කිසිවෙකුගේ කිසිම විධිමත් ලේඛණයක් නැති බව තමන්ට නිරීක්ෂණය වී යැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සිය කටඋත්තරයේ සටහන් කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෝ ප්‍රකට තරුණ ගී තරුව ජස්ටින් බීබර් ගේ මුහුණේ පැත්තක් අඩපණ වෙයි !

Next Post

බොලිවුඩ් සුපිරි නළු සලමන් ඛාන් ඝාතන තැතක් හෙළි වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.