අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොලිවුඩ් සුපිරි නළු සලමන් ඛාන් ඝාතන තැතක් හෙළි වෙයි…

by editor
ජූනි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී ගොස්  ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍යය  වාර්තා කර තිබුණේ    සල්මන්ගේ  ඝාතනය ඔහුගේ නිවස ආසන්නයේ දී  සිදුකිරීමට ඝාතකයින් විසින් සැලසුම්කර තිබූ බවය.

සලමන් ඛාන්ට සහ ඔහුගේ පියා වූ  සිනමා රචක සලීම් ඛාන් වෙත පසුගිය බ්‍රහස්පතින්දා  මරණීය තර්ජන එල්ල කර තිබුණු    වික්‍රම් බ්‍රා නැමැත්තා සිය       පාතාල සගයාවන  ලෝරන්ස් බිස්නෝයිගේ මැර කල්ලිය හරහා මෙම ඝාතනය සිදුකිරීමට කටයුතු කළ බව   හෙළි වී තිබේ.

ලොර්න්ස් බිස්නෝයි… සලමන් ඛාන් ඝාතන කොන්ත්‍රාත්තුව ගත් පාතාල නායකයා ( වමේ)

පාතාල නායක ලොරන්ස් බිස්නොයි  කල්ලියට  සිදුහත් මුස්වාලා ඝාතන නඩුවේ සැකය බැර වී තිබේ. මේ වනවිට බිස්නෝයි  ඉන්නේ සිරගතවය. එහෙත් ඔහු බන්ධනාගාරයේ සිට සිය පාතාල  කල්ලිය මෙහෙයවන්නේය.  මෙම පාතාලයන්    සලමන් ඛාන් ඝාතනය සඳහා  හොකී පිත්තක් තුළ සැඟවූ නවීකරණය කළ ගිනි අවියක් සහිතව කුලී ඝාතකයෙක් සලමන්ගේ නිවස අසල රඳවා තිබී ඇත.

මෙම පාතාල  කල්ලිය  සලමන් ඛාන්ගේ හැසිරීම දීර්ඝ වශයෙන් නිරීක්ෂණය කර තිබුණේ යැයි වාර්තා වේ.  පාතාලයන් විසින් යෙදවූ  කුළි ඝාතකයා සලමන්   සිය නිවස අවට ප්‍රදේශයේ    ආරක්ෂකයෙක් රහිතව    පැදියකින් යන බව  දැනගෙන සිට ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඝාතන සැලසුම  ක්‍රියාත්මක වී ඇත්තේ සලමන් ඛාන් උත්සවයක් සඳහා සිය නිවසින් පිටවී යෑමට සූදානම්ව සිටිය දීය.  එහෙත්  මේ  අවස්ථාවේ දී ම ආරක්ෂක අංශ  ප්‍රදේශයට පොලිස් නිලධාරියෙක්  යොමු කර තිබේ. ඒ දැකීමත් සමගම   නිවසින් පිට සිටි කුලී ඝාතකයා තමන් කොටුවේ යැයි බියෙන් අවසන් මොහොතේ සැලසුම වෙනස් කර ස්ථානයෙන් ඉවත් වී ඇත.

පාතාල කල්ලියට මෙම කොන්ත්‍රාත්තුව ලබා දුන්  වික්‍රම් බ්‍රා මේ වනවිට විදෙස් ගතව සිටින බවත් ඔහුට එරෙහිව ඉන්දියාවේ ප්‍රන්ත කීපයක  අපරාධ නඩු  දුසිම්  ගණනක් තිබෙන බවත්  ඉන්දීය මාධ්‍ය කියයි.

කෙසේ වෙතත් සලමන් ඛාන්ට ලොර්න්ස්  බිෂ්නෝයිගේ මැර කල්ලිය විසින් මරණීය තර්ජන එල්ල කර ඇති බවට වූ පූර්ව තොරතුරු මත මුබ්බායි පොලිසිය සලමන් ජීවත්වන   බන්ද්‍රා බටහිර ප්‍රදේශයේ පිහිටි ගැලැක්සි නිවාස  සංකීර්ණය වෙත විශේෂ ආරක්ෂාවක් යොදවා තිබී ඇත.

වර්ෂ 1998 දී  සලමන් ඛාන් සික් ජාතිකයින්ගේ පූජනීය සත්ත්වයෙක්  දඩයම් කිරීමේ චෝදනා එල්ල වීමත් සමග ඔහුව මරා දමන බව ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය ප්‍රතිඥා දී තිබිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගල කරුවන්ට පහර දෙන්නට පොලිසිය ඉඩ හැරිය හැටි පොලිස් ප්‍රධානියෙක්ම සී.අයි.ඩි.යට කියයි!

Next Post

අන්ත දූෂිතයෙක් පැන්නුවාම ඒ වෙනුවට බදු වංචාකරයෙක් පාර්ලිමේන්තුවට ගෙනත්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.