සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝ ප්‍රකට තරුණ ගී තරුව ජස්ටින් බීබර් ගේ මුහුණේ පැත්තක් අඩපණ වෙයි !

by Lankasara News
ජූනි 11, 2022
in පුවත්
Beeber
Share on FacebookShare on Twitter

ලෝ ප්‍රකට ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් තමාට මුහුණේ අංශභාග තත්ත්වයක් ඇති බව ඉන්ස්ටග්‍රෑම් හරහා වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. මේ සතියේ ඔහුගේ සියලුම සංගීත ප්‍රසංග අවලංගු කළ අතර එම අවලංගු කිරීම්වලට හේතුව මෙම රෝගී තත්ත්වය බව ඔහු සඳහන් කළේය.

ඔහුගේ මුහුණේ දකුණු පස ක්‍රියා නොකරන අතර එම තත්වයට හේතුව රැම්සේ හන්ට් සින්ඩ්‍රෝම ලෙස හඳුන්වන වෛරසයක් හේතුවෙන් ඇති වූ ත්ත්වයක් බවද පවසන ඔහු එය කන ආශ්‍රිතව ආසාදනය වූ වෛරසයක් බව වෛද්‍යවරුන්ගෙන් දැනුවත් වූ බවද සදහන් කරයි

“ඔයාලට පේනවා මගේ මට ඇහිපිය ගහන්න බෑ. මේ පැත්තෙන් හිනාවෙන්නත් බෑ.. මූණේ මේ පැත්ත ක්‍රියා කරන්නෙම නෑ..”

ඔහු සිය වීඩියෝ පටය හරහා මුහුණ පෙන්වමින් පවසයි. මුහුණේ දකුණු පසට මෙම තත්ත්වය බලපා තිබෙන අතර ඔහු සිය රසිකයින්ගේ ඉවසීමෙන් සිටින ලෙසත් තමාට ආශිර්වාද කරන ලෙසත් ඉල්ලා සිටියි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“මම සංගීත ප්‍රසංග අවලංගු කළේ මේ අංශභාග තත්ත්වය නිසා. මම ප්‍රසංගයකට එන්න තරම් සුවයකින් නෑ.. මේක ඇත්තටම බරපතල තත්ත්වයක්… ඒත් මම බලාපොරොත්තු වෙනවා ලොකු ගැටලුවක් ඇති නොවෙයි කියලා.. ඒත් මගේ සිරුර මට කියනවා හෙමින් යමු කියලා.. මම හිතනවා ඔයාලා මාව තේරුම් ගනී කියලා.. මේ වෙද්දී මුහුණට ව්‍යායාම කරනවා.. ප්‍රතිකාර ලබා ගන්නවා.. ඉක්මණින් සුව වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.. මට සීයට සීයක්ම විශ්වාසයි මම කරන්න ඉපදුනු දේ මට ආයෙමත් කරන්න පුළුවන් කියලා..”

කැනඩාවේ ඉපදුණු ජස්ටීන් බීබර් 28 හැවිරිදි වියේ පසුවේ. ඔහු ලොව පුරා සංචාරය කරමින් සංගීත ප්‍රසංග පැවැත්වීම පසුගිය පෙබරවාරියේ ඇරඹූ අතර මේ සතියේ වොෂින්ටන් හා ටොරන්ටෝ හි සංගීත ප්‍රසංග පැවැත්වීමටත් ඉදිරි සතියේ නිව්යෝර්ක් හා ලොස් ඇන්ජලීස්වලට පැමිණීමටත් නියමිතව සිටියේය.

මාර්තු මාසයේදී ඔහුගේ බිරිද හෙයිලි බීබර් ද මොළයේ රුධිර කැට ගැසීමක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවාය.

Share69Tweet43
Previous Post

මේ මොන ගැසට් එකක් ද?. කැකුළු කිලෝ එකක් හදන්න දැන් රුපියල් 260ක් යනවා… මෝල් හිමියෝ කියති!

Next Post

අරගල කරුවන්ට පහර දෙන්නට පොලිසිය ඉඩ හැරිය හැටි පොලිස් ප්‍රධානියෙක්ම සී.අයි.ඩි.යට කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.