බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලයට ගැහුවදාත් පහුවදාත් ජොන්ස්ටන්ට රට වටෙන්ම ගහලා තියෙන්නෙ මෙහෙමයි…

by editor
සැප්තැම්බර් 23, 2022
in පුවත්
Jonstan
Share on FacebookShare on Twitter

අරගල භූමියට පහරදුන් පසු එදින රාත්‍රියේ සිට ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට සිදුවූ හානිය බෙහෙවින්ම විශාල බවත් එය එදින සිදුවූ ප්‍රහාරයෙන් හානි වී ඇති සමස්ථ දේපලවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් බවත් විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

ඒ අනුව පහර එල්ල වූ දේපල ප්‍රමාණය සහ ඒ සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රමාණ ලයිස්තුව මෙසේය.

  1. කුරුණෑගල ජොන්සටන් ප්‍රනාන්දුගේ  දේශපාලන කාර්යාලය – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන්  38ක්.
  2. රත්කරව්වෙ පිහිට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවස – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන්  06ක්
  3. කුරුණෑගල වැව රවුමේ පිහිට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවස – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන්   05ක්
  4. කුරුණෑගල පිහිට ජොන්සටන් ප්‍රනාන්දුගේ මත්පැන්හල – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 ක්
  5. මල්කඩුවාවෙ පිහිට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අරක්කු නිශ්පාදනාගාරය – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන්   06ක්
  6. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මත්පැන් ගබඩාව පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන්  –    05ක්
  7. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අරක්කු කර්මාන්තයට මූඩි නිශ්පාදනය කරන කර්මාන්ත ශාලාව – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 01යි
  8. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මාවතගම පිහිට  බාර් එක –  පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන්  10යි.
  9. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ රත්මලානේ නිවස – පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන්  25ක්
  10. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ තලංගම නිවස –  පහර දිම් සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන්  06ක්.

 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය ගත්තොත් එය IMF ණය වගේ තුන් ගුණයක් !

Next Post

මරණයට පෙර මහ රැජනගේ විඩාපත් වීම රනිල් ජනපති දැකලා… දුටු දේ අද පාර්ලිමේන්තුවේ දී කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.