අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණයට පෙර මහ රැජනගේ විඩාපත් වීම රනිල් ජනපති දැකලා… දුටු දේ අද පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
සැප්තැම්බර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දෙවන එලිසබෙත් රැජනගේ අභාවයට දින දෙකකට කලින් ඇය බ්‍රිතාන්‍ය අගමැති ධූරයෙන්  ඉවත් වන  අගමැති බොරිස් ජොන්සන් සමඟත් නව අගමැති ලිස් ට්‍රස් සමඟත් දවසින් අඩක් ගත කර තිබූ අතර ඇය එයින් විඩාපත්ව සිටින ආකාරයක් තමන් රූපවාහිනියෙන් දුටු බව  ජනපති රනිල් වික්‍රමසිංහ කීවේය.

හිටපු අගමැතිවරයෙක් සහ ඉන්න අගමැතිවරයෙක්   සමග දින භාගයක් ගතකිරීම සැබෑ ලෙසම වෙහෙසට කාරණාවක් බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ   අද  (23) දින  පාර්ලිමේන්තුව අමතමිනි.

අද දිනයේ පෙරවරු පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගී වූ ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළේ දෙවන එලිසබෙත් මහ රැජනගේ අභාවය වෙනුනේ ශෝකය පළ කිරීමේ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

එහිදී එලිසබෙත් රැජනගේ අභාවය වෙනුවෙන් අගාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  ඉදිරිපත් කළ ශෝක යෝජනාව අනුමත කරමින් අදහස් දැක්වූ ජනාධිතිවරයා රැජන විසින් ශ්‍රි ලංකාවට සහ පොදු රාජ්‍ය මණ්ඩලයටත් කළ සේවය පිළිබඳව අගය කරමින් අදහස් දැක්වූයේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තමන් ජනාධිපතිවරයා ලෙස පත්වු අවස්ථාවේ එවන ලද සුබ පැතීමේ ලිපි බැලීමේදී රැජන විසින් තමන්ට ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව සුබපැතුමක් එවා තිබූ බවත් එය අවසන් සුබ පැතුම නොවේ නම් ඇය විසින් අවසන් වරට යවන ලද සුබ පැතුම්වලින් එකක් විය හැකි බවත් පැවසූ ජනාධිපතිවරයා ඇයගේ සැමියා මිය යාමෙන් පසුව යම් මානසික බිඳ වැටීමකට ලක්ව සිටියබද ඇය මෙතරම් ඉක්මනින් අවසන් ගමන් යතැයි කිසිවකු බලාපොරොත්තු නොවූ බව ද කීවේය.

දෙවන එලිසබෙත් රැජන ශ්‍රි ලංකාවේ රැජන ලෙසත් කටයතු කළ බවත්,  ඇය ශ්‍රි ලංකාවේ දේශපාලනයේ වර්ධනය වෙනුවෙන් තීරණාත්මක කාර්යයක් කළ බවත් ජනාධිපතිවරයා  සිහිපත් කළේය.

ශ්‍රි ලංකාවේ රැජන ලෙස ඇය 1956 මහ මැතිවරණය පැවැත්වීමට දායකත්වයක් ලබා දුන් බව සඳහන් කළ ජනාධිතිවරයා ඇය ශ්‍රි ලංකාවේ බුදුදහම ආරක්ෂා කරීම සම්බන්ධයෙන්ද විශේෂ කාර්ය භාරයක් කළ බව කීවේය.

1956 දෙදහස් පන්සිය වන සම්බුද්ධත්ව ජයන්ති උත්සවයේදී ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායිකාව ලෙස සම්බුද්ධත්ව ජයතන්ති සැමරුමේ ප්‍රධානත්වය ඉසිලු බවද ජනාධිපතිවරයා  සිහිපත් කළේය.

ඩොමිනියන් රාජ්‍යයක සිට එක්සත් ඒකීය ජනරජයක් දක්වා සිදුවූ දේශපාලනික පරිවර්තනවලදීද ඇය සුවිශේෂ කාර්යභාරයක් කළ බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගලයට ගැහුවදාත් පහුවදාත් ජොන්ස්ටන්ට රට වටෙන්ම ගහලා තියෙන්නෙ මෙහෙමයි…

Next Post

ජාතික සභාවට මන්ත්‍රීවරුන් නම් කෙරේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.