සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අය වැයෙන් පසු එන කැබිනට් සංශෝධනයේ තනතුරු 14 වෙනුවෙන් 20කට වැඩි පිරිසක් පොරයක!

by editor
දෙසැම්බර් 7, 2022
in පුවත්
Parliment
Share on FacebookShare on Twitter

නව  කැබිනට් අමාත්‍ය ධූර දහයක් සහ රාජ්‍ය අමාත්‍ය ධූර 04ක් අපේක්ෂාවෙන් විස්සකට ආසන්න පිරිසක් මේ වනවිට තරගයක යෙදී සිටින බව ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.  

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ උපදෙස් පරිදි කැබිනට් අමාත්‍ය ධූර පත් කිරීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් ලිපියක් යොමු වී ඇතැයි ද එම ආරංචි මාර්ග හෙළි කරයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ගේ අත්සන්නින් යුතුව ජනාධිපතිවරයා වෙත නැවත වරක් යොමු කර ඇති මෙම ලිපිය මගින් කැබිනට් සංශෝධනය හා පොදු ජන පෙරමුණෙන් ඊට ඇතුළත් විය යුතු නාම ලේඛණය ඇතුළත් කර ඇති බවත්    ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන් අලුත්ගමගේ, සනත් නිශාන්ත යන අයට ඇමති තනතුරු ලබා දීම අවධාරණය කර ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධව ජනපති විසින්   පිළිතුරු ලිපියක් යවා නැති නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්  මේ වනවිට  ඇමති මණ්ඩල සංශෝධනය සම්බන්ධව   සාකච්ඡා ආරම්භ වී ඇත.  .

නව කැබිනට් මණ්ඩලයට  තවත් කැබිනට් ඇමතිවරු දහයක් සහ  ඊට අමතරව රාජ්‍ය ඇමතිවරු හතක් පත් කිරීමට නියමිතව ඇති නමුත්   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා සමගි ජන බලවේගයෙන් තනතුරු සහිතව ආණ්ඩුවට එක් වීමට කැමැත්ත පල කර  ඇති පිරිසේ ප්‍රමණයත් බැසිල් රාජපක්ෂ විසින් ඇමති ධූර සඳහා   ඉදිරිපත් කර ඇති  ලයිතුවත් එක් කළ විට එම සංඛ්‍යාව විස්ස ඉක්මවා යන බව පෙනී ගොස් තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජනාධිපතිවරයා මේ වනවිට මෙම උභතෝකෝටිකය විසඳමින් සිටින බවත්,  අයවැය ඡන්දයෙන් අනතුරුව කැබිනට් සංශෝධනය සිදුවන බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග තහවුරු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්දුලලාට පක්ෂපාතී නොවූ මීගොඩ කොස්තාපල්වරයෙක් බන්දුලගේ ඉල්ලීමට කිලිනොච්චි යවයි!

Next Post

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අක්‍රමිකතා සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න කෝප් කමිටුවෙන් අනු කමිටුවක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.