අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මකවන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගමේ ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින් ද ඩීසල් ලීටරයක්රුපියල් 75කින් ද ඉහළ දමා තිබේ.
ඒ අනුව අයි,ඕ.සී සමාගමේ පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 338කි. ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 367කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289කි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 327කි.