ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ( IOC ) සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවද තමන් ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මේ වනවිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 03 කින් ද ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් ද, වැඩි කර තිබිණි.
ඉන්ධන මිල ආණ්ඩුවෙ පාර්ශවයෙන් වැඩි නොකර තිබෙනතාක් කල් අයි.ඕ.සී සමාගමේ ඉන්ධන වැඩිවීම බරපතල ගැටලුවක් නොවන බව බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.