මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ශ්‍රීලනිපය හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පරිසර ඇමති පාඨලී චම්පික රණවක අද (02) එකට හමු වී සිටියහ.
මහනුවර පේරාදෙණිය පාරේ රෝයල් මෝල්හි දැන් පැවැත්වෙන තෙත් බිම් සුරැකීමේ ජාත්‍යන්තර දින සැමරුම් උත්සවයට මෙම කණ්ඩායම එක්වී සිටි.







