අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්බලන්ගොඩ දී   තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරයි…

අම්බලන්ගොඩ  සොයිසා පවුල් දෙකක් අතර සිදුවන දාම ඝාතනයේ තවත් බිල්ලක් !

by editor
අගෝස්තු 31, 2022
in පුවත්
murder
Share on FacebookShare on Twitter

සොයිසා පවුල් දෙකක් අතර අම්බලන්ගොඩ දි සිදුවන ඝාතන දාමයේ තවත් ඝාතනයක් ලෙස සැක කෙරෙන  ඝාතනයක්     අද (31) රාත්‍රියේ වාර්තා වී තිබේ.

අද 7.20ට පමණට    අම්බලන්ගොඩ පොලිස් වසමේ බලපිටිය මූලික රෝහල ඉදිරිපිට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දි   යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු විසින් T 56 වර්ගයේ ගිනි අවියකින් සිදු කරන ලද වෙඩි තැබීමකින්  එම ඝාතනය සිදුකර ඇත.

මරා දමා ඇත්තේ අංක 06 සීනිගොඩ ,වතුගෙදර ලිපිනයේ පදිංචි . මදුර කසුන් ගුණතිලක  නැමැත්තෙකි.

මරා දැමූ තරුණයා අහුංගල්ල ප්‍රදේශයේ සිට අම්බලන්ගොඩ දෙසට   යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබිම සිදු කොට ඇති බවට අනාවරණය වේ.  .

මේ වනවිට අජිත් සොයිසා පවුල සහ වසන්ත සොයිසා පවුල අතර සිදුවෙමින් පවතින ඝාතන දාමයෙන් හය දෙනෙකු ඝාතනය වී තිබේ.  මෙම මිය ගිය තරුණයා වසන්ත සොයිසාගේ පාර්ශවයෙන් ඝාතනය කරන්නට ඇතැයි පොලිස් විමර්ශකයෝ සැක පහළ කරති.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙම ඝාතන දාමය අලුතින් ආරම්භ වන්නේ පසුගිය ජූලි මස 26 වැනිදා අම්බලන්ගොඩ දී වසන්ත  සොයිසා නැමැත්තා ඝාතනයත් සමගය.

මෙම ඝාතනයට මුල් වන්නේ අම්බලන්ගොඩ දී අජිත් සොයිසා හෙවත්   බූරු අජිත්  නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය ය. බූරු අජිත් ඝාතනය වන්නේ  2020 අගෝස්තු 22 දාය. එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූයේ වසන්ත සොයිසාය.

වසන්ත සොයිසා බූරු අජිත් හෙවත් අජිත් සොයිසා ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට පත් වී බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටි අයෙකි.   එම ඝාතනය සම්බන්ධව බලපිටිය උසාවියේ පැවති නඩු වාරයට ගොස් යළි පැමිණෙමින් සිටියදී  අම්බලන්ගොඩ ඌරාවත්ත ප්‍රදේශයේ දී   යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් විසින් ඔහුව පසුගිය ජූලි 26 වැනිදා වෙඩි තබා මරා දැම්මේය.

ඊට පසුදා එනම් ජූලි 27  අම්බලන්ගොඩ,  ගලගොඩ  ප්‍රදේශයේ මළ ගෙදරකට පැමිණි තුවක්කු කරුවෙක් එම මළ ගෙදර සිටි පුද්ගලයන් දෙදෙනෙකුට  වෙඩි තබා ඝාතනය  කළේය. එසේ ඝාතනය කරනු ලැබුවේ ඌරවත්තේ දී වසන්ත සොයිසාට වෙඩි තැබූ බවට සැක කරන පුද්ගලයාගේ සොයුරාය. ඌරවත්තේ දී වසන්ත සොයිසාට වෙඩි තැබූ බව කීවේ බූරු අජිත් හෙවත් අජිත් සොයිසාගේ සොයුරු සුජිත් සොයිසා නැමැත්තෙකි.  මළ ගෙදරදී ඝාතනය වන්නේ අජිත්ගේ හා සුජිත්ගේ සොයුරාවන විජිත් සොයිසා නැමැත්තෙකි.

එහි පලිය ගැනීමට   අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ  අවන්හලකට පැමිණි ඝාතකයෙක්  එහි ඉහළ මහලේ රැඳි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පසුගිය 21 වැනිදා ඝාතනය කළේය.   එසේ ඝාතනය කර තිබුණේ  වසන්ත සොයිසාගේ බාප්පාගේ පුතාය.

කාර් රථයකින් පැමිණි ඝාතකයා ටි 56 ගිනි අවියකින්    පසුගිය 21 වැනිදා රාත්‍රී 8.30 – 9ත් අතර මෙම ඝාතනය සිදුකර  තිබිණි.

එම ඝාතනය සිදුකරන්නේ අජිත් සොයිසාගේ පාර්ශවයෙනි. ගලගොඩ මළගෙදර දී සිදුවන ඝාතනයේ පලිය ගැනීමට මෙම ඝාතනය සිදුකළ බවට තොරතුරු ලැබී තිබිණි.

ගලගොඩ ඝාතනයේ පළිය අද බලපිටිය පොලිසිය අසලදී ගෙන ඇති බව සැක කරන්නේ මේ තරුණයා ඝාතනයත් සමගය.

අම්බලන්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්නත් නැති යන්නත් නැති ඇෆ්ගන් වැසියන්

Next Post

ණය ගැන චීනය කළ “කන් මන්ත්‍රණ“  මැද අපේ හෙට දවස

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.