සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්නත් නැති යන්නත් නැති ඇෆ්ගන් වැසියන්

by Lankasara News
අගෝස්තු 31, 2022 - Updated on සැප්තැම්බර් 1, 2022
in පුවත්
afganistan
Share on FacebookShare on Twitter

තලේබාන් පාලනයට නතුවීමත් සමඟ පලායන ඇෆ්ගනිස්ථාන වැසියන්ට ඉරාන සහ තුර්කි ආරක්ෂක අංශ සිය දේශ සිමාවලදී වෙඩි තබා ඇති බවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය සඳහන් කරයි.

ක්ෂමා ආයතනට විසින් අද දින (31) පළකළ නවතම වාර්තාවකින් මේබව අනාවරණය වී ඇති අතර එහිදී ජීවිතය සොයා යන ඇෆ්ගන් වැසියන්ට අත්වන අඳුරු ඉරණම සම්බන්ධයෙන් සවිස්ථර වාර්තාවක් අන්තර්ගතය.

ඇෆ්ගනිස්ථානයෙන් පලායන වැසියන් ඉරාන දේශසීමාවට ආසන්න වන විට එම ජනයාට ජීව උණ්ඩ යොදාගෙන වෙඩි තැබීම් සිදුකර ඇති බවත් ඇතැම් ජනයා මරණයටද පත්ව ඇති බව ක්ෂමා ආයතනය සඳහන් කරයි.

මේ අතර තුර්ක දේශසීමාවටද පැමිණෙන ජනතාව ඉලක්කරද වෙඩ් තැබීම් සිදුව ඇති බවද එම සංවිධානය නිකුත් කළ වාර්තාව අනාවරනය කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

වෙඩි .තැබීම් වලට අතරව ඉරානයේ සහ තුර්කයේ දේශසීමාවලට ඇතුලත් වන ඇෆ්ගනිස්ථාන වැසියන් හට දැඩි අමානුෂික ලෙස අඩත්තේට්ටම් වලට දීමටද සිදුව ඇති බව ක්ෂමා ආයාතනය අනාවරණය කරයි.
ඒ අනුව ඉරාණය සහ තුර්කය ජාත්‍යන්තර නීතීන් උල්ලංඝනය කර ඇති බවද ක්ෂමා ආයතනය විසින් පෙන්වා දෙයි.

ක්ෂමා අයාතනය විසින් සාකච්ඡා කර ඇති සියලුම ඇෆ්ගනිස්ථාන වැසියන් අනාවරණය කර ඇත්තේ තමන්ට සිය ජීවිත අවදානමට තබා ඇෆ්ගනිස්ථානයෙන් පිටව යෑමට සිදුව ඇති බවයි.

තලේබාන් පාලනයට ඇෆ්ගනිස්ථානය නතු වීමත් සමඟ දැඩි ආර්ථික අවපාතයකට රට පත්ව ඇති අතර මේවන විට රට වැසියන් ඉතා දූෂකර ජීවන තත්ත්වයකට මුහුණ දී ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Share69Tweet43
Previous Post

ඉම්රාන් ඛාන්ට දේශද්‍රෝහී චෝදනා

Next Post

අම්බලන්ගොඩ දී   තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.