සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙල්දූවේ වෙඩි තැබීමකින්  පුද්ගලයෙක් මරුට…  අම්බලන්ගොඩ දාම ඝාතනයේ තවත් බිල්ලක්?…

by editor
අගෝස්තු 21, 2022
in පුවත්
gunshot-bullet
Share on FacebookShare on Twitter

අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ  අවන්හලකට පැමිණි ඝාතකයෙක්  එහි ඉහළ මහලේ රැඳි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.  ඝාතනය වුන අය සමග   සිටි තවත් පුද්ගලයෙකුට වෙඩි වැදී  බරපතල තුවාල  සහිතව රෝහල්ගත කර ඇත.

කාර් රථයකින් පැමිණි ඝාතකයා ටි 56 ගිනි අවියකින්   අද රාත්‍රී 8.30ත් 9ත් අතර මෙම ඝාතනය සිදුකර ඇත.

පොලිස් විමර්ශන අංශ සැක  කරන්නේ මෙම ඝාතනය අම්බලන්ගොඩ  ඥාති දෙපාර්ශවයක්    අතර සිදුවන  දාම ඝාතනයක දිගුවක්  බවය.

මෙම ඝාතන දාමය අලුතින් ආරම්භ වන්නේ පසුගිය ජූලි මස 26 වැනිදා අම්බලන්ගොඩ දී වසන්ත  සොයිසා නැමැත්තා ඝාතනයත් සමගය.

මෙම ඝාතනයට මුල් වන්නේ අම්බලන්ගොඩ දී  බූරු අජිත් නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය ය. බූරු අජිත් ඝාතනය වන්නේ  2020 අගෝස්තු 22 දාය. එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූයේ වසන්ත සොයිසාය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වසන්ත සොයිසා බූරු අජිත් ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට පත් වී බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටි අයෙකි.   එම ඝාතනය සම්බන්ධව බලපිටිය උසාවියේ පැවති නඩු වාරයට ගොස් යළි පැමිණෙමින් සිටියදී  අම්බලන්ගොඩ ඌරාවත්ත ප්‍රදේශයේ දී   යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් විසින් ඔහුව පසුගිය 26 වැනිදා වෙඩි තබා මරා දැම්මේය.

ඊට පසුදා එනම් ජූලි 27  අම්බලන්ගොඩ,  ගලගොඩ  ප්‍රදේශයේ මළ ගෙදරකට පැමිණි තුවක්කු කරුවෙක් එම මළ ගෙදර සිටි පුද්ගලයන් දෙදෙනෙකුට  වෙඩි තබා ඝාතනය  කළේය. එසේ ඝාතනය කරනු ලැබුවේ ඌරවත්තේ දී වසන්ත සොයිසාට වෙඩි තැබූ තැනැත්තාගේ සහෝදරයා බව කියැවිනි.  ඔහු විජිත් සොයිසා නැමැති අයෙකි.

අද දෙල්දූවේ දී ඝාතනය වන්නේ වසන්ත සොයිසාගේ බාප්පාගේ පුතෙකි. එම ඝාතනය සිදුවන්නේ ගලගොඩ මළගෙදර දී සිදුවන ඝාතනයේ පලිය ගැනීමට විය හැකි බව විමර්ශන අංශ සැක පහළ කරයි.

අම්බලන්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

භූමිතෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253කින් ඉහළට…

Next Post

ගල්කිස්ස උසාවියේ වෙඩි තැබීමේ සිද්ධියට අදාලව දෙදෙනෙක්  සැක පිට අත්අංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.