සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ පුවත්පත් කලා ඉතිහාසයේ ජීවමාන පුරාවෘතය සිරි රණසිංහ ලංකාදීප කර්තෘ ධූරයෙන් විශ්‍රාම යයි!

The first in Sri Lankan print media history to serve as the editor of the same newspaper for a consecutive 33 years

by editor
දෙසැම්බර් 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාවේ පුවත්පත් කලාව තුළ සක්‍රීය ව සිටින ජ්‍යෙෂ්ඨතම ගෞරවණීය මාධ්‍යවේදියා වූ    සිරි රණසිංහයන්  අද (22) ලංකාදීප කර්තෘ ධූරයෙන් විශ්‍රාම යන්නේය.

මාධ්‍යවේදියෙක් ලෙස ඔහු 63 වසරක් සේවය කර තිබිණි. ඉන් 33 වසරක් ගත කළේ රටේ ප්‍රධානම පුවත්පත වූ ලංකාදීප කර්තෘවරයා ලෙසය.  සිරි රණසිංහ යනු මෑත ඉතිහාසයේ සමාජ දේශපාලන විචලනයන් සජීවිව අත් විඳි  ඉතිහාසය ගමන් කළ ආකාරය අත්දකිමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ සක්‍රීයව සිටි ජීවමාන පුරාවෘතය ය.

සිරි රණසිංහයන්  සිය මාධ්‍ය දිවියෙන් විශ්‍රාම යන්නේ එකම පුවත්පතක තිස්තුන් වසරක් අඛණ්ඩව කර්තෘත්තරවය දැරූ ශ්‍රි ලංකා මුද්‍රිත මාධ්‍ය වංශ කථාවේ පළමුවැනියා ලෙසය.

පුරා වසර 33ක් දිනපතා ලංකාදීප පුවත්පතේ කර්තෘත්වය දැරූ සිරි රණසිංහ තමන් කර්තෘත්වය දැරූ පුවත්පත අඛණ්ඩව වසර දාහතක් ලංකාවේ ජනප්‍රියම පුවත්පත බවට පත් කරමින් පවත්වාගෙන ගියේය.

වර්ෂ 1961 සිරි රණසිංහයන් ලේක්හවුස් ආයතනයට පැමිණෙන විට හමුවන රංජිත් විජයවර්ධනයන් සමග එක් වී වර්ෂ   1991 සැප්තැම්බර් මාසයේ 11 වැනිදා නැවත වරක් ලංකාදීප පුවත්පත ආරම්භ කළ දා සිට අද වනතුරු එහි කර්තෘවරයාව සිටියේ සිරි රණසිංහයන්ය. අපේ   පුවත්පත් කලා ඉතිහාසය මේ ආකාරයෙන් වර්ණනය කළ වෙනත් අයෙක් නැත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සිරි රණසිංහයන් ලංකාදීප පුවත්පතේ කර්තෘත්වය දරමින් සිදුකළ  33 වසරක   මාධ්‍ය මෙහෙවර ඇගයීමේ උත්සවක් පෙරේදා (20) ශ්‍රී ලංකා  පදනම් ආයතනයේදී  ‘‘සිරි අසිරි‘‘   නමින් පැවැත්විනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉමියුනොග්ලොබියුලින්  එන්නත් වංචාවට මම කටඋත්තර දෙන්නේ මොකට ද?.. කෙහෙළිය අසයි!

Next Post

බයවෙන්න එපා… තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කළා… කේරල සෞඛ්‍ය ඇමතිනිය කොවිඩ් JN.1 ගැන කියයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.