අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බයවෙන්න එපා… තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කළා… කේරල සෞඛ්‍ය ඇමතිනිය කොවිඩ් JN.1 ගැන කියයි…

by editor
දෙසැම්බර් 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් හි JN.1 ප්‍රභේදය නොවැම්බර් පළමු සතියේ සිට බොහෝ විට ඉන්දියාවේ සංසරණය වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි. පැතිරීම වේගවත් වුවද බරපතල තත්ත්ව ඇති නොකරන මෙම කොවිඩ් ප්‍රභේදය පිළිබඳව මේ වනවිට  කලබල වීමට කිසිවක් නොමැති බව විශේෂඥවරුන් උපුටා දක්වමින් හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.

කේරළ සෞඛ්‍ය ඇමතිනී වීනා ජෝර්ජ් අද (22) ප්‍රකාශ කර තිබුනේ    නොවැම්බර් මාසයේ සිට ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන්ගේ සුළු වැඩිවීමක් දක්නට ලැබුන බවය. එහි සාම්පල පරීක්ෂාව අනෙකුත් ප්‍රාන්තරවලට වඩා වැඩි බැවින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම වැඩි බවත්  තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත්ය.

පසුගිය පැය 24 තුළ කේරළයේ නව කොවිඩ් ආසාදන 265 ක් සහ එක් මරණයක් වාර්තා විය.

“අපගේ පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ බැවින් ස්වභාවිකවම ආසාදිතයන් හමුවීම වැඩියි.    කෙසේ වෙතත්, දැඩි සත්කාර ඒකකගත කිරීම්, වෙන්ටිලේටර හරහා කෘතිම ස්වසනය ලබා දීම්, නිරෝධායනය කිරීම්     හි වැඩි වීමක් සිදු වී නෑ… මිය ගිය අයට දරුණු රෝගාබාධ තිබුණා; එක් පුද්ගලයෙක් පිළිකා රෝගියෙක්.    අනෙක් රෝගියා නිදන්ගත වකුගඩු රෝග සහ හෘද රෝගියෙක්. කොවිඩ් ආසාදිත වුවත් මේ  කිසිවකුටත් කොවිඩ් සංකූලතා ඇති වී නැහැ,” අමාත්‍යවරිය පවසා තිබිණි.

අපට A, B, C සැලසුම් තියනවා. අපි  සූදානම්… කලබල වීමට කිසිවක් නෑ… මෙම ප්‍රභේදයේ සම්ප්‍රේෂණය වැඩි නමුත් බරපතලකම අඩුය,” වීනා ජෝර්ජ් පැවසුවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ පුවත්පත් කලා ඉතිහාසයේ ජීවමාන පුරාවෘතය සිරි රණසිංහ ලංකාදීප කර්තෘ ධූරයෙන් විශ්‍රාම යයි!

Next Post

අපේක්ෂා රෝහලේ තවත් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයක් බිඳ වැටේ… මේ වනවිට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 02ක් සහ පෙට් ස්කෑනර් යන්ත්‍රය බිඳ වැටිලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.