සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ  “මණ්ඩලය කචල්”…. අධ්‍යක්ෂ ජනරාල් තනතුර පුරවන්න දෙන්නෙ නෑ… ඉහළම තනතුරුවලට නුසුදුස්සන් රැසක්!

by editor
පෙබරවාරි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අන්තරායකර  ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සදහා සුදුස්සන් බදවා ගැනීම සදහා අයදුම්පත්‍ර කැදවිමේදී  අක්‍රමිකතා  සිදුවිම නිසා සුදුස්සන් රැසකට අසාධාරණයක් සිදුව ඇති බව වාර්තා වේ.

අධ්‍යක්ෂ ජෙනරාල්, අධ්‍යක්ෂ  (පරිපාලන), අධ්‍යක්ෂ (මුල්‍ය ) , මාණ්ඩලීය ලේකම්/නීතී නිළධාරි  ආදි තනතුරු  සහ අභ්‍යන්තර තනතුරු රැසකට බඳවා ගැනීමට   කැඳවු  අයදුම් පත් සම්මුඛ පරික්ෂණය සදහා  කැඳවිම් නොකර තමන්ට හිතවත් අය පමණක් බඳවා ගැනිමට සැලසුම් කර ඇති බව ඉතා විශ්වාසකටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.

ඒ අනුව අධ්‍යක්ෂ ජෙනරාල්  තනතුර සඳහා ලැබුන අයදුම්පත් වලින් තුනක් පමණක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඉන් දෙදෙනෙක් පමණක් සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඔවුන් දෙදෙනා ම නොසුදුසු අය ලෙස නම්කර පුරප්පාඩු පිරවීම නතර කරන ඇත.

අයදුම්පත් කැඳවීමේ දී පල කරන පුවත්පත් දැන්වීම අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු අතර එහිදී අයදුම්පත් එවිය යුතු ලිපිනය “සභාපති, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය” ලෙස සඳහන් විය යුතු වුවත් පලකරන ලද පුවත්පත් දැන්වීමේ සඳහන්ව ඇත්තේ අයදුම්පත් එවිය යුත්තේ “අධ්‍යක්ෂ ජනරාල්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය” ලෙසය.

ආයතනයේ සේවකයින් පවසන්නේ  දැනට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිට මෙම ආයතනයේ වැඩබැලිමට පැමිණෙන අධ්‍යක්ෂ  ජෙනරාල්වරයා මෙම මණ්ඩලයෙන් තමන්ට ලැබෙන තනතුර, දීමනා හා වරප්‍රසාද  නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු පත්වුවහොත් අහිමි වන බැවින් මෙම තනතුරු පුරප්පාඩුව පිරවීම අවහිර කර ඇති බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඊට අමතරව අධ්‍යක්ෂ (පරිපාලන) සඳහා  ලැබුණු අයදුම්පත් තුනෙන් එක් අයෙකුටවත් සුදුසුකම් නොමැති බව පවසා  සම්මුඛ පරික්ෂණයට කැදවා නොමැත.

අධ්‍යක්ෂ (මුල්‍ය)  තනතුර සදහා ද අයදුම්පත්‍ර පහක් ලැබි ඇති අතර ඉන් එක් අයෙකුට පමණක්  සම්මුඛ පරික්ෂණයට කැඳවා තිබෙි.

මේ අකාරයට මාණ්ඩලික ලේකම් / නීතී නිළධාරි තනතුර සදහා අයදුම්පත්‍ර පහක් ලැබි ඇති අතර ඉන් දෙදෙකුට  පමණක්  සම්මුඛ පරික්ෂණයට කැඳවා ඇතත් එක් පුද්ගලයෙකු පමණක් පැමිණ ඇත. එම තැනැත්තාවම එම තනතුරට තෝරා ගෙන ඇති අතර ඔහු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහල නිලධාරියෙකුගේ ඥාතියෙක් බව වාර්තාව

රජයේ විගණන නිලධාරීන් මෙම තනතුරු වලට බඳවා ගැනීමේ ක්‍රියාවලියේ මුල සිට නිසියාකාරයෙන් කටයුතු කළා නම් මෙවන් නීති විරෝධී බඳවා ගැනීම් වලක්වා ගත හැකිව තිබූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුද්ධාගම ප්‍රශ්න පත්‍රය වෙනුවට අන්‍ය ආගමික ප්‍රශ්න පත්‍රයක් බෙදලා….

Next Post

වැ.බ. පොලිස්පති දේශබන්දුට පොලිස්පති ධූරයේ වැඩ බලන්න තවත් සේවා දිගුවක් ලැබෙන ලකුණු!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.