බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණය දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකථන සිම්පත බිරියට දෙන්න බෑ කියයි…

Expert committee appointed to determine cause of death in ongoing investigation

by editor
ජූනි 13, 2023
in පුවත්
Dinesh-Shafter
Share on FacebookShare on Twitter

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකථන සිම්පත   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක තොරතුරු විමර්ශන අංශයේ   විමසීමකින් තොරව ඔහුගේ බිරිය වන ටානි ෂාෆ්ටර් වෙත ලබා දිය නොහැකි බව අධිකරණය ඊයේ (23) දැනුම් දුන්නේය.

දිනේෂ් ෂාෆ්ටර් භාවිතා කළ ජංගම දුරකථන අංකය ඇතුළත් සිම්පතක් තමන් වෙත ලබා දෙන ලෙස දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිය අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලා අධිකරණය  මෙම නියෝගය ලබා දුන්නේ  ඊයේ (12) කොළඹ අංක 02 අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය  ඉදිරියේ එම නඩුව කැඳවූ අවස්ථාවේ දී ය.

අධිකරණය දන්වා සිටියේ දිනේෂ්  ෂාෆ්ටර්ගේ  මරණය සම්බන්ධව සිදුකන විමර්ශන කටයුතු තවම නිමා වි නැති බැවින් සිම්පත ලබා දෙන ලෙස   කළ ඉල්ලීම මේ අවස්ථාවේ දී සලකා බැලිය නොහැකි බවය.

අනතුරුව මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ  අදාළ සිම්පත අගතියට පත් පාර්ශව වෙත ලබා දිය හැකි ද යන්න ඊලඟ නඩු වාරයේ දී අධිකරණයට දැනුම් දෙන ලෙසය.

මෙම නඩුව යළි අනිද්දා බ්‍රහස්පතින්දා (15) කැඳවීමට නියමිතය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද සිය දිවි නසා ගැනීමක් ද යන්න තහවුරු කරගැනීම සඳහා අධිකරණයේ නිමයෙන් පංච පුද්ගල විශේෂඥ විද්වත් කමිටුවක් පත් කර ඇත.

ඒ අනුව පසුගිය 15 වැනිදා යළි ගොඩගත් දේහය දෙවැනි පශ්චාත්  මරණ පරීක්ෂණයකට ලක් කිරීමට කරාපිටිය රෝහට රැගෙන ගියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් එක්ක ගමනක් නෑ… ඊලඟ ජනාධිපතිවරණයේ  පොහොට්ටු අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක්! පොහොට්ටුව කියයි…

Next Post

වරාය අධිකාරියේ මානව සම්පත් සංවර්ධන අධ්‍යක්ෂ නලීන් අපොන්සුගේ නිවසට පැන ඩොලර් දස දහසක්, රුපියල් පනස් පන් ලක්ෂයක් සහ රන් භාණ්ඩ කොල්ල කාලා…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.