බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් එක්ක ගමනක් නෑ… ඊලඟ ජනාධිපතිවරණයේ  පොහොට්ටු අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක්! පොහොට්ටුව කියයි…

by editor
ජූනි 13, 2023
in පුවත්
Basil-Ranil
Share on FacebookShare on Twitter

මීලඟ ජනාධිපතිවරණයට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි එම පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කරන හෝ වෙනත් කඳවුරක අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කිසිම සූදානමක් නැති බවත් එවැන්නක් සිදුකිරීමෙන් වන්නේ රට අරාජිකත්වයට තල්ලුවීම බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසු පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයට ද තම පෙරමුණේ මූලිකත්වය යටතේ අපේක්ෂකයින් පත් කිරීම සිදුකරන බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණය ගැන බොහෝ  දෙනෙක් බලාපොරොත්තුව සිටියද ඊට පෙර තවත් මැතිවරණ කිහිපයක් රටේ පැවැත්වීමට නියමිත බවත් එම මැතිවරණවලට අවස්ථාව උදා කර දි ඉන් ජනතා මතය උරගා බැලීමට තම පෙරමුණ මේ දිනවල කටයතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.

එළඹෙන ජනාධිපතිරවණයට කුමන අපේක්ෂකයෙක් ඉදිරිපත් වනවා ද යන්න මේ දිනවල විවිධ නම් කියැවෙන බව සඳහන් කළ එම ප්‍රකාශකයා නියත වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සියයට අනූවක්ම ඉඩ ඇත්තේ රාජපක්ෂවරයෙක් බව ඔහු වැඩිදුරටත් කීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කවුරු මොනවා කීවද  රාජපක්ෂ පාලනය යටතේ රට තුළ දැවැන්ත සංවර්ධනයක් කිරීමට හැකි වූ බවත්  වර්තමානයේ සිදුකරන ආර්ථික කළමනාකරණ කටයුතු සහ අනෙකුත් සංවර්ධන කටයුතු  සිදුවන්නේ  එදා රාජපක්ෂවරුන්ගේ උත්සාහයෙන් ලබා ගත් ආර්ථික හා ජාත්‍යාන්තර වාසි නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති කැඳවූ පොහොට්ටු රැස්වීම හබක්… පොහොට්ටුව දිස්ත්‍රික් නායකයින් ජනපතිගේ රැස්වීමට නොයවයි!

Next Post

අධිකරණය දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකථන සිම්පත බිරියට දෙන්න බෑ කියයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.