අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණයට තර්ජනය කරමින් ජනපති මේ යන්නේ බිහිසුණු ගමනක්…ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි!

by editor
අගෝස්තු 20, 2023
in පුවත්
Saliya-Peris
Share on FacebookShare on Twitter

අධිකරණ නියෝගවලට අවනත නොවී, අධිකරණයට තර්ජනය කරමින් ජනාධිපතිවරයා මේ යන්නේ භයානක ගමනක් බව නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.

සමාජයේ මානව අයිතිවාසිකම්, මානව නිදහස, ඡන්ද අයිතිය, සහිත  ප්‍රජාතන්ත්‍රවාදයේ  සමස්ථ ආරක්ෂා වන්නේ අධිකරණය ස්වාධීන නම් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19)  හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

එහිදී ඔහු මෙසේත් ප්‍රකාශ කළේය.

“අපේ රටේ අධිකරණයක මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සහ ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් EPF එකට වෙන බලපෑම පිළිබඳව නඩු විභාගයක් තියෙනවා. එතකොට මොනවද මේ ජනාධිපතිවරයා දෙන සිග්නල් එක?. ඒ සිග්නල් එක තමයි කියන්න අධිකරණය මොනවා කිව්වත් මම ඒක භාරගන්නේ නැහැ කියන එක. ඒක කොයිතරම් භායනක දෙයක්ද?. ඇත්ත වශයෙන්ම අධිකරණයට කරන ලද තර්ජනයක්. “

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

“පසුගිය මාර්තු මාසයේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දුන්න මුදල් ඇමතිවරයාට. වත්මන් ජනාධිපතිවරයා තමයි මුදල් ඇමති ධුරය දරන්නේ. පළාත් පාලන ඡන්ද විමසීම්වලට අවශ්‍ය කරන මුදල් බ්ලොක් කරන්න එපා ඒවා නිදහස් කරන්න පියවර ගන්න කියන එක. මේ වෙනතු‍රු ඒ අධිකරණ නියෝගයට අවනත වෙලා නැහැ. “

“දැන් අධිකරණයේ ස්වාධීනත්වය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත්. මේ අපිට හුරුවෙලා තියෙන මානව අයිතිවාසිකම්, අපිට හුරුවෙලා තියෙන මිනිස් නිදහස, අපිට හුරුවෙලා තියෙන ඡන්ද බලය මේ හැම එකක්ම රඳා පවතින්නේ මේ රටේ අධිකරණ‍ය ස්වාධීන නම් පමණයි.”

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ෆේල් වුන දසුන් සමග ගාල්ල හැලෙයි…  වනිඳු අවසන් මහා තරගයට නුවර කැන්දාගෙන එයි…

Next Post

ලංගම බස් රථය ගාල් කිරීමට ත්‍රී රෝද රථය මදක් ඉවත් කරගන්නැයි කී නිසා බස් රථ රියදුරුට උල් ආයුධයකින් ඇනලා…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.