සුරාබදු මිල ඉහළ දැමීමත් සමඟ දුම්වැටිවල මිල කාණ්ඩ හතරක් යටතේ ඉහළ දමා තිබේ.
ඒ අනුව අද සිට (ජූලි 01) මිල රු. 5, රු. 15, රු. 20, සහ රු. 25 යන ආකාරයෙන් බලපැවැත්වෙන පරිදි දුම්වැටිවල මිල ඉහළ දමා ඇත.

© 2020 - 2026 Lankasara.com.