අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වස ගෙන්වනත් ප්‍රමිතියක් තියන රටක බෙහෙත් වලට ප්‍රමිතියක් නෑ… මේ මරණවල වගකීම ඇමති භාරගත යුතුයි… විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා!

by editor
ජූලි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –      

  • වෛද්‍ය නිර්දේශයෙන් දෙන බෙහෙතක් විස වී මිය යන රෝගීන් එකක් දෙකක්  වාර්තා වුනත් ඒ ඔබ දකින්නේ අයිස් කන්දක මුදුන පමණයි… නොපෙනෙන සිද්ධි ඉතාම විශාලයි…

  • බෙහෙතක අතුරු ආබාධ තිබේදැයි ඇසූ විට ඊට උත්තරයක් දෙන්න බැරි විදිහට ඖෂධ නියාමන අධිකාරිය අපව ගොළු කරලා

යම් බෙහෙතක අතුරු ආබාධ තිබේදැයි  රෝගියෙකු විමසූ විට එයට  නිසි පිලිතුරක් ලබා දීමට නොහැකි ලෙස  ජාතික ඖෂධ නියාමන අධිකාරිය  වෛද්‍ය වෘත්තිකයන්  ගොළුකර ඇතැයි ස්නායුරෝග විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා  සඳහන් කරයි.

රට තුළට වස ගෙන්වන්නත් ප්‍රමිතියක් තිබේනම් ඖෂධ ගෙන්වීම මෙතරම් අවතක්සේරු කිරීම මවිතයට කරුණක් යැයිද විශේෂඥවරයා පෙන්වාදේ.

වෛද්‍යවරයා විශ්වාස කර ඔහු ලබා දෙන ඖෂධය හෝ එන්නත ලබා ගත්  රෝගීන් එකා දෙන්නාගේ  අවයව  අහිමි වන්නේ නම් , මරණය සිදුවන්නේ නම් එය එකක් දෙකක් පමණක් කියා නොසිතන්නැයිද ඔබ දකින්නේ අයිස් කන්දේ මුදුණ පමණක් යැයිද නොපෙනෙන ප්‍රමාණය මීට වඩා වැඩි යැයිද වෛද්‍ය නිලුපුල් අවධාරණය කරයි.

ඖෂධයක් මෙරටට ගෙන්වීම , ගෙන්වීමට ගතවන කාලය, ඖෂධයේ ප්‍රමිතිය පරික්ෂා කිරිම , එය ගබඩා කිරිම , රෝගියාට ලබාදීම , ඉන් රෝගියාට අසාධාරණයක් වූයේ නම් ගත යුතු ඊළග පියවර කුමක්ද යන්න පිළිබඳ සියලුම  වගකීම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව පවතින නමුත් මේ වන විට එහි වගකිම ගිලිහෙමින් පවතින බව ද  විශේෂ ඥවරයා පෙන්වාදේ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ රට තුළ භාවිත කිරීම හේතුවෙන් අද මරණ එක දෙක සිදුවුව ද ඉදිරියේදී ටික ටික සිරුරට හානිකර තත්වයන් ඇතිව මරණ ප්‍රමාණය වැඩිවනු ඇතැයි ඔහු අනතුරු අඟවා සීටියි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ නමුත් ජාතික ඖෂධ නියාම අධිකාරියේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් ප්‍රමිතියෙන් යුතු ඖෂධ ගෙන ඒමට විෂය භාර ඇමතිරයා කටයුතු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් සිදුවන ජිවිත හානි සඳහා ඇමතිවරයා ප්‍රමුඛ බලධාරීන් වගකිව යුතු බවත්  විශේෂඥවරයා අවධාරණය  කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද සිට දුම්වැටි මිල ඉහළට!

Next Post

අදට දවස් 06යි… පොලිසියට පොලිස්පතිවරයෙක් නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.