අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද සිට උසස් පෙළ නිමා වනතුරු විදුලිය නොකැපීමට මානව හිමිකම් කොමිසම මහජන උපයෝගීතා කොමිසමට නිර්දේශ කරයි… අදත් විදුලිය කැපෙයි!

by editor
ජනවාරි 25, 2023
in පුවත්
power=cut
Share on FacebookShare on Twitter

අද (25) දින සිට උසස්පෙළ විභාගය අවසන් වන දිනය වූ පෙබරවාරි 17 දා දක්වා අඛන්ඩ විදුලි බල සැපයුමක් ලබා දීමට විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව මානව හිමිකම් කොමිසම ඉදිරියේ එකඟ වී ඇතත් අද දිනයේත් පැය 2යි මිනත්තු 20ක විදුලි කප්පාදුවක් දිවයින තුළ ක්‍රියාත්මක විය.

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයත් මහජන උපයෝගීතා කොමිසමත් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා සිදුකළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඒ සඳහා නිශ්චිත විධි ක්‍රමයක් සම්මත කරගෙන මානව හිමිකම් කොමිසමේ නිර්දේශයක් ලෙස විදුලි කප්පාදුව නැවැත්විය යුතු බවට මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබිණි.

මහජන උපයෝගීතා කොමිසම මානව හිමිකම් කොමිසම ඉදිරියේ ඒ සඳහා එකඟත්වය පල කර තිබිණි.
ක්‍රියාත්මක කිරීමට යෝජිත ක්‍රම වේදය පෙළ ගැසුනේ මෙසේය.

අඛන්ඩ විදුලිය සැපයීම සඳහා අවශ්‍යවන ඉන්ධන ලබා දීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා මහජන උපයෝගීතා කොමිසම ඛණිජ තෙල් සංස්ථාවට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේය. ඉන්ධන සඳහා වැය වන මුදල යෝජිත විදුලි මිල සංශෝධනයේ ප්‍රමුඛ කාර්යයක් සේ සලකා දින 60ක් තුළ  ප්‍රතිපූරණය කිරීමට එකඟතාවයකට පැමිණියේය.

එම සමථය ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය අවශ්‍ය සම්බන්ධීකරණය සහ පහසුකම් සැපයීමට මැදිහත් වීමට නිර්දේශ විය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ අනුව විභාය පැවැත්වෙන කාලය තුළ අද (25) දින සිට විදුලිය විසන්ධි නොකිරීමට එකඟ වී ඇත.

එම සමථය මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශයක් ලෙස ඇතුළත් කර තිබිනි. එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම එකඟ වී ඇත.

එම ලිපිය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්රේන ජනපති සෙලෙන්ස්කිගේ නිල නිවෙස ඉදිරිපිට රූ ගත කළ ඔස්කාර් සම්මානයට යන තෙලිඟු සිංදුව – “නාටු නාටු“

Next Post

බිරිය විදේශගත විම වළක්වා ගන්න සැමියා තම 12 හැවිරිදි පුතාට වස පොවලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.