අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවා සඳහා සීමා කර තිබේ.
ඒ අනුව අද (27) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මේ තත්ත්වය තුළ රට ඉබේම ලොක්ඩවුන් මට්ටමට පත් වී තිබේ.
ඉන්ධන සැපයෙන්නේ වරාය, සෞඛ්‍ය, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් ආදී අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණි.
ඛනිජ තෙල් නීතිගත සංථාවේ සීමිත ඉන්ධන තොග කළමනාකරණය කරගැනීම සඳහා මෙම තීන්දුව ගෙන ඇත.
මෙ තාවකාලික තත්ත්වය සම්බන්ධව කණගාටුවට පත්වන බව පවසන කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පාසල් කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය පාසල් ප්‍රධානීන්ට ලබාදී ඇති බවයි කියයි.