සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

by editor
ජූනි 27, 2022
in පුවත්
Ceylon Electricity Board Abolished and Restructuring Process
Share on FacebookShare on Twitter

විදුලිබල මණ්ඩලය කොටස් හයකට වෙන් කර  සාමාන්‍යාධිකාරීවරුන් 06 දෙනෙක් යටතට පත් කිරීමට සැලසුම් කර ඇති බවත් කවරෙක් විරුද්ධ වුවද  එම ප්‍රතිව්‍යුහගතකරණය අනිවාර්යයෙන්ම සිදුකරන බවත්  මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (27) සවස පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරය. මේ ආයතනය තුළ කිසිම ව්‍යුහාත්මක වෙනසක් කරගත නොහැකි වී ඇත්තේ විදුලි ඉංජිනේරුවරුන්ගේ  මාෆියාව නිසා බවත් ඊට යට වී ජනතාව වෙනුවෙන් කිසිම යහපත් පියවරක් ගත නොහැකි බවත් ඔහු කීවේය.

ඔහු මෙසේත් පැවසුවේය.

“ සී.ඊ.බී එක  ගැන කතා කරනකොට කතා කරන්නේ  මාෆියා එක ගැන.  සී.ඊ.බී.එක කියලා කියන්නෙ ගුස්මාන් වගේ.  ලෝකයේ ඉන්න ලොකුම මාෆියා කාරයා  වාගේ සීඊබී එක ගැන කතා කරනකොට  කතා කරන්නෙ. ඒකට හේතුව තමයි ඉංජිනේරුවරු හැසිරෙන ක්‍රමය. ඒ ක්‍රමය තියාගෙන මේක යන්න බෑ.

ඒ අය එක්ක කිසිම ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න අමාරුයි.  එහෙම කරන්න ගිය හැටියෙ ඒකට විරුද්ධ වෙනවා.  විරුද්ධ වෙන්නෙ තමන්ගෙ වෘත්තීය බලපරාක්‍රමය පෙන්වන්න. ඒක හරියන්නෙ නෑ. අපට වෙන්න ඕන මෙතන මේ ආයතනය රැකගෙන  සියලු මහජනතාවට අවශ්‍ය සේවාව ලබා දීම සඳහා  කාර්යක්ෂම කිරීම. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විදුලිබල මණ්ඩලය  ආයතනය හයකට කඩනවා. එය පුද්ගලීකරණය කිරීමක් නොවෙයි.   කොටස් හයකට කඩලා    සාමාන්‍යාධිකාරීවරු හය දෙනෙක් යටතට එම ආයතන හය පත් කරනවා.  එසේ පත් වන්නේ රජයේ ඉංජිනේරුවරු.  ඔවුන් තමයි ඒ පරිපාලනය කරන්නේ.  එම ආයතන ලාභ ලබන ලෙස   පවත්වා ගැනීම සාමාන්‍යාධිකාරීවරයාගේ  ඍජු වගකීම.  “

මේ ප්‍රතිව්‍යුහගතකිරිම අනිවාර්යයෙන් කළ යුතුයි.  එහෙම නැතිව මූල්‍ය විනයක් පවත්වා ගන්න  බෑ. නැතිනම් වෙන්නෙ මේක  කළු කුහරයක් වගේ වෙන එක.    රුපියල්  බිලියන් සීය  අනූව දානවා.  ඒ මුදල කොහෙ යනව ද දනනෙ නෑ.“

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි බිල සියයට 75කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කරයි…

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.