බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බිල සියයට 75කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කරයි…

ලංවිම ඉල්ලන්නේ සියයට සීයක වැඩි වීමක් ! අපි දුන්නේ සියයට 75ක්... මහජන උපයෝගිතා කොමිසම කියයි

by editor
ජූනි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකා විදුලිය බල මණ්ඩලය සියයට සියයක පමණ මිල වැඩි කිරීමක් සඳහා අනුමැතිය ඉල්ලුවද පවතින ආර්ථික අසීරුතා පිළිබඳව සලකා එම ගාස්තු සියයට 75කින් පමණ වැඩි කිරීමට නිර්දේශය කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

ඒ අනුව එම කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ දැනට පවතින විදුලි ඒකකයක මිල රුපියල් 16 සිට 28 දක්වා වැඩි කිරීමට ඔවුන්ට යෝජනා කර ඇති බවයි.

කෙසේ වුවද මෙම මිල වැඩ කිරීමට අදාළ සංශෝධන හෙට දිනයේ දැන්වීමක් ලෙස පුවත්වල පළ කරන බවත් ඒ සඳහා මහජන උපදේශනයක් සඳහා මහජන අදහස් ඉදිරි සති තුනක කාලය තුළ ලබා දිය හැකි බවත් සභාපතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එසේම විදුලි බල මණ්ඩලය සිදුකොට ඇති මිල සංශෝධනවලදී ඒකක 30, 60 සහ 90 කාණ්ඩවල විදුලිය පාරිභෝගිකයන්ට සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන්නේ යයිද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. ඒ අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයන්ට මේ වනවිට අය කෙරෙන්නේ රුපියල් 30ක මාසික ස්ථාවර ගාස්තුවක් වන අතර විදුලි බල මණ්ඩලය එය රුපියල 430ක කිරීමට යෝජනා කළද මහජන උපයෝගීතා කොමිසම එය රුපියල් 150ක් දක්වා අඩු කළ බවත් එකක් 60ට අඩු පාරිභෝගිකයන්ගෙන් 1100ක් මණ්ඩලය යෝජනා  කර ඇති අතර එය මහජන උපයෝගිතා කොමිසම රුපියල් 300 දක්වා අඩු කිරීමට කටයුතු කළ බවත් සඳහන් කළේය.

මෙරට වැඩිම විදුලිය පාරිභෝගිකයන්  නියෝජනය වන ඒකක 60ත්90ත් අතර කාණ්ඩයට රුපියල් 1300ක් වූ ගාස්තුව රුපියල් 450කට අඩු කිරීම පියවර ගත් බව ඔහු අවධාරණය කළේය.

කෙසේ වුවද මේ සියලු ගාස්තු සංශෝධන යෝජනා මහජන අදහස් සඳහා පුවත්පත්වල මෙන්ම හෙට සිට මහජන උපයෝගිතා කොමිසමෙ https://www.pucsl.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැකි බව ජනක රත්නායක මහතා පැවසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සල්ලි අච්චු ගහන්නට කලින් රා හොරුන්ට දෙන “අච්චුවෙන්“ භාණ්ඩාගාරය පුරවන්න!

Next Post

“ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.