බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද දෙවුන්දර වෙඩි තැබීම සීසීටීවී කැමරාවක…

by editor
අගෝස්තු 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අද (03) උදෑසන 6.45ට පමණ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකර පලායන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන මේ වනවිට නිකුත් වී තිබේ.

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර, කපුගම, ආරච්චිගේවත්ත ප්‍රදේශයේ නිවසක සිටි ජී.එච්. ප්‍රසාද් නිශාන්ත නැමැති 49 හැවිරිදි පුද්ගලයෙක් ප්‍රහාරකයන්ගේ ඉලක්කය වී ඇත. ඔහු සොයා එන යතුරුපැදිකරුවන් දෙදෙනෙකුගෙන් පසු පැදිකරු යතුරුපැදියෙන් බැස ජැකට් එක තුළ සඟවාගෙන ඇති ටී 56 ගිනි අවිය ගෙන පා ගමනින් පසුපසට විත් වෙඩි තබා පලා යන ආකාරය සීසීටීවී දර්ශනවල පෙනේ.

ප්‍රහාරයට ලක් වූ තුවාලකරු මාතර රෝහලට ඇතුළත් කර ඇත. අපරාධ විමර්ශකයින් වෙඩි තැබූ ස්ථානයේ තිබී ටී56 උණ්ඩ 03ක් සොයාගෙන ඇත.

මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මේ සිද්ධිය පසුපස මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාල ගනුදෙනුවක් ඇති බවය. විමර්ශන අංශ පවසන්නේ මෙම වෙඩි ප්‍රහාරයට ලක් වී තුවාල ලද පුද්ගලයාගේ පුතෙකුගේ දකුණු උරහිසෙහි  පසුගිය මාර්තු 21 වැනිදා දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ අසල දී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනාගේ රූප කොටා තිබුණු බවය. එම පච්චා කෙටූ තරුණයා මේ වනවිට ඉන්නේ ඩුබායි රාජ්‍යයේ බව විමර්ශන අංශ පවසයි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

එමෙන්ම තුවාල කරුගේ බිරිද ගේ වැඩිමල් සහෝදරියගේ පුතකු ද මේ වනවිට රැඳී ඉන්නේ ඩුබායි රාජ්‍යයේ බව වාර්තා වේ.

අද වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයාට බස් රථ දෙකක් සහ බහුදින යාත්‍රා 03ක් ඇති බව විමර්ශන අංශ පවසයි. මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම වෙඩි ප්‍රහාරයට හේතු වී ඇත්තේ පසුගිය මාර්තු 21 දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය අසල ඝාතනය වූ තරුණයින් ගේ පාර්ශවය සමග දිගටම සම්බන්ධතා පැවැත්වීම බවය.

ගන්දර පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තීරු බදු සියයට 20ට අඩු කරගන්න ආණ්ඩුව එක්සත් ජනපදය සමග ගැසූ බව කියන “ඩීල් එක” මෙන්න…

Next Post

උද්දච්ඡකම බිමින් තියා බිමෙන් එන හූව තිරිහන් වීමට පෙර බිම ඉන්න අප කියන කතාවත් අසන්න…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.