රජය කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 79ක් වාර්තා කළේය. ඒ පිරිමි 41ක් හා කාන්තා 38ක් වශයෙනි.
මිය ගිය අය අතර වසය අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 52ක් වාර්තා විය.
මේ වනවිට රජය නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව ගණන 12609 කි.
මේ පිළිබඳව රජය නිකුත් කල නිල නිවේදනය පහත දැක්වේ.