කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 21 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය. මිය ගිය අය අතර පුරුෂයින් 17ක් හා කාන්තාවෝ 04ක් වෙති.
මේ වනවිට රට තුළින් නිල වශයෙන් තහවුරු කර වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සමස්ථය 14,440කි.
මේ පිළිබව රජය නිකුත් කර ඇති නිල නිවේදනය මෙසේය.








