සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 103ක් වාර්තා කළේය.
ඒ පරිමි 56ක් සහ කාන්තා 47ක් ලෙසිනි. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 77ක් ඒ අතර වාර්තා විය.
මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 12, 128කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.