බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුදහන් වූ ශ්‍රී ලංකා රග්බි නායිකාව කොරියානු පොලිසිය සොයා ගනී!

by editor
නොවැම්බර් 14, 2022
in පුවත්
DULANI-PALIKKONDAGE
Share on FacebookShare on Twitter

දකුණු කොරියාවේ දී අතුරුදහන් වූ ශ්‍රී ලංකා  රග්බි නායිකා  දුලානි පලිකොන්දගේ හමුවී තිබේ.

ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර ලෙස ඊයේ (13) දකුණු කොරියාවේ ඉන්චෙං නුවර දී අවසන් වූ දෙදින තරගාවලියෙන් පසු ඇය අතුරුදහන් වී සිටියාය.

ඊයේ දහවල් කාන්තා තරගාවලියේ හොංකොං කණ්ඩායම සමඟ පැවැති ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අවසන් තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහ පිලිපීන ක්‍රීඩකයන්ගේ තරගය නැරඹීමට සිය කණ්ඩායම සමඟ අසුන්ගෙන සිටි දුලානි ත්‍යාග ප්‍රදානය කිරීමෙන් පසු අතුරුදන් වී තිබිණි. .

අතුරුදහන් වීමට ඇය පෙර මාධ්‍ය හමුවට ද එක්වී සිටියාය.

තරගාවලියෙන් පසු යළි හෝටලය කරා යෑමට බස් රථය අසලට පැමිණීමෙන් පසු දුලානි එහි නොමැති බව දැනගත් කණ්ඩායමේ කළමනාකාරිනිය ක්‍රීඩා මණ්ඩපයේ ශබ්ද විකාශන යන්ත්‍ර ආධාරයෙන් ඇයට සිංහල බසින් පණිවිඩ දෙකක් නිකුත් කළද, ඇය පැමිණ සිටියේ නැත.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

පසුව කණ්ඩායම් දෙක හෝටලය කරා පිටත් කොට පිරිමි කණ්ඩායමේ කළමනාකරු සමඟ දකුණු කොරියානු රග්බි සංගමයේ නිලධාරීන්ට මේ බව දන්වා  තිබිණි.

අනතුරුව ඉන්චෙං පොලිසියට ඇයගේ අතුරුදහන් වීම පිළිබඳ  දැන්වා තිබිණි.

මෙහෙයුම් ආරම්භ කළ  ඉන්චෙං පොලිසිය  ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ කළමනාකාරිනිය ආචාර්ය සමන්තා නානායක්කාරට ප්‍රකාශ කර තිබී ඇත්තේ ඇයව ඉක්මනින් සොයැ ගැනීමට හැකි වනු ඇති බවය.

ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි රග්බි කණ්ඩායම් අද රාත්‍රී දිවයිනට පැමිණීමට   පෙර දුලානි සොයා ගැනීමට හැකි වනු ඇතැයි දකුණු කොරියානු  ආරක්ෂක අංශ විශ්වාසය පල කර තිබිණි.

ඔවුන් එසේ කීවේ  දකුණු කොරියාවේ  ආරක්ෂක වැටලීම් සහ සීසීටීවී ඇතුළු ආරක්ෂක පද්ධතිය ඉතා ඉහළ මට්ටමක පවතින බැවිනි.

.සොයා ගත් ශ්‍රී ලංකා රග්බි නායිකාව හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ප්‍රකාශ කළේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධනිෂ්ක ගුණතිලක වෙනුවෙන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයටත් ඇප අයදුම්පතක්!

Next Post

ගෝඨාභය ඝාතනයක් ගැන විමල් කියයි ! ඇමෙරිකානු තානාපතිනියත් කුමන්ත්‍රණයට ගාවයි… …

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.