බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාභය ඝාතනයක් ගැන විමල් කියයි ! ඇමෙරිකානු තානාපතිනියත් කුමන්ත්‍රණයට ගාවයි… …

by editor
නොවැම්බර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් අරගලය අවසන් කාලයේ දිගින් දිගටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  හමුවී ඔහුට හිතවත් වී ඇති බවත් එහි අවසන් ඉලක්කය වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඝාතනය කිරීම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ චෝදනා කරයි.

විමල් වීරවංශ එහිදී ප්‍රකාශ කරන්නේ මෙම කුමන්ත්‍රණයට ආරක්ෂක අංශවල පුද්ගලයන්ද සම්බන්ධ බවයි.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය විමල් වීරවංශ මන්ත්‍රිවරයා සිදු කරන්නේ ඊයේ (15) රාත්‍රි හිරු සලකුණ වැඩ සටහනට එක් වෙමිනි. එහිදී ඔහු සඳහන් කරන්නේ අරගලයේ අවසන් දිනවල ඇමෙරිකානු තානාපතිනිය ජනාධිපති ගෝඨාභය හමුවී ඔහුට සුබ පතා දේව යාඥා කර ඇති බවයි.

“ මිස්ට ප්‍රසිඩන්ට් ඔයා බෞද්ධ. මම කතෝලික. මට ඕනේ ඔයා අමාරුවේ වැටිල ඉන්න වෙලාවේ යාඥා කරන්න කියල ඇය කියා යාඥා කර තිබෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමා මේවා රොමෑන්ටික් විදිහට කියවගෙන තිබෙන්නේ.“

“එතැන් සිට දිනපතාම එතුමිය හමුවෙනවා. ඒ විතරක් නෙවේ පොලිස්පති යුද හමුදාපති බුද්ධි ප්‍රධානීන් හමුවෙනවා. මේ සමඟ මානසික බැරියර් හැදෙනවා. ජනාධිපති කාර්යාලයේ එක දොරටුවක් අරගලකරුවො වහගෙන හිටියා. මේක අරින්න හදනකොට ඇමෙරිකානු තානාපතිනි තමයි කීවේ අයි.එම් එෆ් සල්ලි දෙන්නේ නැතිවෙයි මානව හිමිකම් ප්‍රශ්න වෙයි ඒක කරන්න එපා කියල.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“ මම මේ කතාවට හොඳ උදාහරණයක් කියන්නම්. මිනිස්සු ආවනේ ජනාධිපති මන්දිරේ ළඟට. ඒ වෙලාවේ ජනාධිපතිවරයා පවුලේ කෙනකුත් සමඟ මන්දිරේ ඉඳල තිබෙනවා. ආරක්ෂඹක ප්‍රධානීන් අණ දෙමින් සීසීටීවී නිරීක්ෂණය කරමින් ඉඳල ජනාධිපතිවරයාට කියල තියෙන්නේ කිමිසිම ප්‍රශ්නයක් නෑ. තත්වය පාලනය කරනවා කියල.“

“ජනාධිපති නිකමට රිමෝට් එක අතට අරන් රූපවාහිනියේ පෞද්ගලකි නාළිකාවක් දැම්මා. එතකොට පේනවා ජනාධිපති මන්දිරේ ගේට්ටු කඩාගෙන ඇතුළට එනවා. ඒ වෙලාතෙමයි පසුපස දොරින් පැනල ගියේ. හිටිය නම් ඔහුට අත්වෙන ඉරණම ලිබියාවේ ගඩාෆිට වුණ දේ වගේ . ආරක්ෂක අංශ ඇයි මේ ගැන නොකිව්වේ. මේවා විමර්ශන කළ යුතු දේවල්“

මේ ඉලක්ක පසුපස යූ.එස්.එඩ් එක සිටි බවත් ඊට සම්බන්ධ එන්ඊඩී නම් ආයතනය සිටි බවටත් ඔහු තවදුරටත් චෝදනා කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතුරුදහන් වූ ශ්‍රී ලංකා රග්බි නායිකාව කොරියානු පොලිසිය සොයා ගනී!

Next Post

වන අලියා මරා කැබලි කර ගෙවත්තේ වළ දාලා… අපරාධකරුවන් පළාත හැර ගිහින්!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.