බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුගිරයේ දී ක්ලබ් වසන්ත මැරූ හැටි සීසීටීවී දර්ශන නිකුත් වේ….

by editor
ජූලි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඝාතකයින් දෙදෙනා   පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගනී…

අද (08) උදේ 10ට පමණ මුව ආවරණ පමණක් පැළදගෙන සුදු ඇඳගත් තුවක්කු කරුවන් දෙදෙනෙක් පැමිණ ටී.56 ගිනි අවියකින් අතුරුගිරිය මන්සන්ධියේ කළ ද්වි පුද්ගල මිනීමැරුම සම්බන්ධ සී.සී.ටී.වී දර්ශන නිකුත් වී තිබේ.

මිනීමරුවන් දෙදෙනා පැමිණෙන්නේ සුදු පැහැති මෝටර් රථයකිනි. මෝටර් රථය ගොඩනැගිල්ලේ පහළ නවත්වා ඉහළ මාලයට දිවගෙන පැමිණ මෙම ඝාතනය සිදුකරන ආකාරය පෙනේ.

මෙම ප්‍රහාරය එල්ල වන්නේ ප්‍රකට ගායන ශිල්පී කේ සුජීවා විසින් අතුරුගිරිය මන්සන්ධියේ  ටැටූ කලාව වෙනුවෙන් ආරම්භ කළ රූපලාවන්‍යාගාරයක ආරම්භක දිනයේ දී ය. මේ එම සීසීටීවී දර්ශනය.

මෙම වෙඩි තැබීමෙන් එම ආරම්භක අවස්ථාවට පැමිණ සිටි ක්ලබ් වසන්ත හෙවත් සුරෙන් වසන්ත පෙරේරා සහ තවත් පුද්ලයෙක් මිය ගිය අතර ඔවුන් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබිණි. තවත් දෙදෙනෙක් හෝමාගම රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබති.

අතුරුගිරිය මූලික රෝහලට ඇතුළත් කළ ගායන ශිල්පිනී කේ.සුජීවා සහ තවත් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

කේ.සුජීවාගේ පාදයට වෙඩි වැදී ඇති බවත් ඇයගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවත කොළඹ  ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

මේ වනවිට ඝාතකයින් වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබේ.

මෙම වෙඩි තැබීම ක්ලබ් වසන්ත ඉලක්ක කරගෙන සිදුවූවක් විය හැකි බවත්, පාතාල කල්ලි හා බැඳුන කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක එක් පිපිරී යෑමක් විය හැකි බවත් කියැවෙන තොරතුරු වාර්තා වෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මන්නාරම මඩු පල්ලියේ සහකාර අධ්‍යක්ෂ පියතුමා රිය අනතුරකින් මෙළොව හැර යයි!

Next Post

ජනාධිපතිවරණය කල් දැමීමට ඉල්ලූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභා කරයි… පෙත්සම්කාර “මොරටු පුරවැසියා”ට ලක්ෂයක නඩු ගාස්තුවකුත් ගෙවන්න වෙයි….

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.