හෙට සහ අනිද්දා (25 සහ 26) දින දෙකේ සුපුරුදු පරිදි පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවකට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
ඒ අනුව A සිට W දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක වේ.
උසස් පෙළ විභාගය හේතුවෙන් විදුලි කප්පාදුව දින දෙකක් තුළ පමණක් විනාඩි 20ක් පමණ අඩු වූයේය.







