සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අඛණ්ඩ විදුලිය ලබා නොදීම – මහජන උපයෝගීතා කොමිසමේ සභාපති සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් මානව හිමිකම් කොමිසම ඉදිරියට කැඳවයි!

by editor
ජනවාරි 24, 2023
in පුවත්
power
Share on FacebookShare on Twitter

හෙට (25) පෙරවරු 10.30 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් දැනුම් දී තිබේ.  

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුව වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විදුලිබල හා බලශක්ති ලේකම්වරයාට සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට කළ දැනුම් දීම නොසලකා හැරීම නිරීක්ෂණය වී ඇති හෙයින් ඔවුන් මෙත මෙම දැනුම් දීම සිදුකර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (23) විදුලිබල හා බලශක්ති ලේකම්වරයාට සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේ උසස් පෙළ විභාග කාලය තුළ විදුලිය විසන්ධි වීම අපේක්ෂකයින්ගේ අධ්‍යයනවලට අහිතකර ලෙස බලපෑ හැකි බැවින් විදුලිය විසන්ධි වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි

2022 උසස් පෙළ විභාගය ඊයේ (23) ආරම්භ වූ අතර එය පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

මේ අතර කැබිනට් ප්‍රකාශකවරයා නිවේදනය කළේ වාභාග කාලය තුළ දෛනික විදුලිය විසන්ධි කිරීම පැය දෙකකට සීමා කරන බවත් එම විදුලි විසන්ධි කිරීම සවස 4න් පසුව සිදුකරන බවත්ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

විභාගයට පෙනී සිටින සිසුන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා පැය දෙකක කාලයක් මෙම විදුලි කප්පාදුව අදියර දෙකකින් සිදුවන බව කීවේය.

කෙසේ වෙතත් අද මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සඳහා හෙට සහ අනිද්දා දෙදින තුළ අවසර දුන් බවය.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඩුකළ විනාඩි 20ත් අහෝසියි. හෙට අනිද්දා විදුලි කප්පාදුව යළිත් පැය 2යි විනාඩි 20යි…

Next Post

මරණීය දණ්ඩනය නියමවී සිටිය දී සැඟවී ජීවත් වූ පුද්ගලයෙක් අවුරුදු 10කට පසු අත්අඩංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.