සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අක්ෂි රෝහලේ ප්‍රධාන පරිපාලන නිලධාරිනියට එරෙහි වෛද්‍ය වර්ජනය තාවකාලිකව නවතී!

by editor
දෙසැම්බර් 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                

කොළඹ ජාතික අක්ෂි රෝහලේ ප්‍රධාන පරිපාලන නිලධාරීනිය රෝහලේ සම්පත් අයථා  ලෙස භාවිත කරමින් කටයුතු කිරිම හේතුවෙන් ඇය පිලිබඳව වහාම පරික්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා රෝහලේ වෛද්‍යවරු අද (14) දින ආරම්භ කිරීමට නියමිතව තිබූ  සංකේත වැඩ වර්ජනය සෞඛ්‍ය ලේකම්වරයාගේ මැදිහත්වීම මත තාවකාලීකව අත්හිටවු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රෝහල් ශාඛාව සඳහන් කරයි.

සෞඛ්‍ය ලේකම්වරයා රෝහල් වෛද්‍යවරුන්ට මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දී ඇති බැවින් එම සාකච්ඡාව අවසන් වන තෙක් වැඩවර්ජනය තාවකාලිකව නතර  කල බවත් එම සාච්ඡාවෙන් සාධාරණ විසදුමක් නොලැබුණහොත් වර්ජනය නැවත ආරම්භ කරන බවත් සංගමය සදහන් කරයි.

මෙම පරිපාලන නිලධාරිනිය රාජකාරිය අවසන් කර  රෝහලෙන් පිටව යාම සදහා රෝහලේ ගිලන්රථය භාවිත කිරීම,   රෝහලේ ගොඩනැගිලි ඉදිකිරීමේදී  ඇතැම් කොන්ත්‍රාත් බලහත්කාරයන් ඇය වෙත පවරා ගැනීම  ආදී අයතා කටයුතු බොහෝමයක් සිදුකරන බැවින් ඇයගේ ක්‍රියාකලාපය පිලිබඳව වහාම පරික්ෂණයක් පවත්වන්නැයි සංගමයේ  රෝහල් ශාඛාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කීප විටක් ඉල්ලීම් කළද එය මේ වන විටත් ඉටුකර නොමැති බවත් ඇගේ ස්වාමියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ගජමිතුරෙකු බැවින් මෙම පරික්ෂණය යටගසන බව සංගමය චෝදනා කරයි.

මෙම පරික්ෂණය යට ගැසීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේද සහය ලැබෙන බවට තොරුතුරු අනාවරණය වී ඇති බව පැවසේ.

කෙසේ නමුත් ඇය සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂණයක් සිදුකරන තෙක් ඇයව අක්ෂි රෝහලෙන් තාවකාලිකව වෙනත් ස්ථානයකට මාරුකරන ලෙසට සංගමය ඉල්ලා සිටියි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මධ්‍යම පලාතේ පශු වෛද්‍යවරුන් 11ක් රට හැර ගිහින්… ඉන්න පශු වෛද්‍යවරුන්ගේ සේවය ගන්න ගොවීන් උද්ඝෝෂණයක…

Next Post

කැස්බෑ මස් කිලෝ 10 ක් සහ බිත්තර 80 ක් සමග ධීවරයකු අත්අඩංගුවට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.