බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන මැතිවරණය

යූ.එන්.පී නුවර නුවර සංවිධායකයෝ ගුටි කෙළියක…

ගුටි කෙළියට හේතුව ඡායාරූපයක්.. පොලිසි යන්න දැරූ උත්සාහය එ.ජා.ප නායකයෝ වළක්වති.

by editor
ජූනි 28, 2020
in මැතිවරණය
Share on FacebookShare on Twitter

නුවර නගරසභා හන්දියේ ඇති මහනුවර එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ ඊයේ (27) ආශු මාරසිංහ හා සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන්  සංවිධානය කර තිබූ මහ මැතිවරණ සංවිධාන සාකච්ඡාවක් දැවැන්ත ගුටි කෙළියකින් හමාර වී ඇත.

සිද්ධිය සම්බන්ධව ආශු මාරසිංහ හා සාගල රත්නායක පොලිසියට පැමිණිලි කරන්නට සූදානම් වුවද එය ඉහළ උපදෙස් මත වැළකී ගොස් ඇතැයි වාර්තාවේ. මේ ගැටුම ඇති වී තිබෙන්නේ ඡායාරූපයක් ගැනීමට යෑමේදීය.

රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශී්‍ය සභා මට්ටමේ නියෝජනය කැඳවා තිබිණි. ඒ අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාසට සහයෝගය දක්වන සමගි ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හය දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිරීම සඳහා ශාන්තිනී කොන්ගහගේ විසින් කඳවාගෙන ඇවිත් තිබේ. ඔවුන්ට යළි එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා දී සමූහ ඡායාරූපයක් සඳහා සූදානම් වෙද්දී මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙවර තරග වදින අපේක්ෂයෙක් වූ ලාෆීර් හජියාර් ඇරයුමකින් තොරව ඡායා රූපය වෙත පෙනී සිටින්නට පැමිණ තිබේ.

තමන්ට අවස්ථාව නොදී එසේ සමහර පුද්ගලයන්ට ඡායාරූප ගැනීමේ අවස්ථාව ලබා දෙන විට ඊට විරුද්ධ වූ පිරිස තම තමන්ගේ පුද්ගලි ආරවුල්ද සිහි කරමින් කළ වචන හුවමාරුව මහා ගාලගෝට්ටියක් වී දැවැන්ත ගුටි කෙළියක් බවට පත්ව ඇත. අනතුරුව සිද්ධිය පිටට යෑම වැළැක්වීම සඳහා ශාලාවේ දොරවල් සියල්ල වසා තිබේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

අනතුරුව මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කරන්නට වූ සූදානම එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකයින් විසින් වළක්වා තිබේ.

Tags: නවතම
Share118Tweet43
Previous Post

දිලුම් හා මහින්දානන්ද බීමතින් මරා ගනිති.

Next Post

කොමිසමත් සංවේදි කළ පියතුමාගේ සාක්කිය

Related Posts

දේශපාලන

ඡන්ද ප්‍රතිඵලයෙන් පොදු ජන පෙරමුණට සුබවාදී ආරම්භයක්

අගෝස්තු 6, 2020
මැතිවරණය

“කොරෝනා නිර්මාණය කළ ඡන්ද රටාවට අලුත් පරපුර කැමතියි”

අගෝස්තු 1, 2020
මැතිවරණය

ගෙදර නිරෝධායනය වෙන අයට ඡන්ද පොළ ලෑස්තියි

ජූලි 27, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.