සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

උතුරු නැගෙනහිර සියලුම දේශපාලන පක්ෂ රජයට එරෙහි වීමේ සූදානමක්…

by editor
සැප්තැම්බර් 19, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් උතුරු නැගෙනහිර සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකතු වී රජයට එරෙහිව කටයුතු කිරීමට තීරණය කොට තිබේ.

යාපනයේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ බහුතරයක් මෙම තීරණය ගෙන ඇත්තේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් පැවති  සාකච්ඡාවකදීය.

තිලීපන් සිහි කරමින්…

යාපනය නල්ලූර් තරුණ හින්දු සංගම් ශාලාවේ පැවති මේ සාකච්ඡාවේදී ඔවුන් මුලින්ම සිදු කොට ඇත්තේ තිලීපන්ගේ තිස් තුන් වෙනි ගුණ සමරු උළෙල නිමිත්තෙන් තිලීපන්ව සිහිපත් කිරීමයි.

අනතුරුව මාවෙයි සේනාධිරාජා  ප්‍රකාශ කොට ඇත්තේ වත්මන් රජය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා කිසියම් හෝ වැඩ පිළිවෙළක් සකස් නොකරන  බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සංශෝධනය පවා ඉවත් කිරීමට රජය පියවර ගැනීමෙන් පෙනී යන්නේ උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට ඇති අයිතිවාසිකම් කප්පාදු කිරීමට රජය පියවර ගන්නා බවයි.

මේ නිසා වහාම උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ සියල්ලම පොදු මතයකට රැගෙන ඒම සඳහා ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීය යුතු බවටද මාවෙයි සේනාධිරාජා  යෝජනා කොට තිබේ.

මේ සාකච්ඡාවට සහභාගී වූ ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්  ප්‍රකාශ කොට ඇත්තේ දෙමළ ජනතාව පිළිබදව රජය කිසිදු තැකීමක් නොකළද ඊ.පී.ඩී.පී.සංවිධානය රජයට පක්ෂපාතීව කටයුතු කරමින්  එම පක්ෂයේ නායකයින් පමණක් වරප්‍රසාද හිමි කර ගන්නා බවයි.

මේ නිසා එවැනි පක්ෂ හවුල් කාර්ගෙන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු  කළ නොහැකි බව  සඳහන් කරණ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්,  ගජේන්ද්‍රකුමාර් පොන්න්නම්බලම්ගේ පක්ෂය සමග ද මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බව ප්‍රකාශ කොට ඇත.

විග්නේස්වරන් මන්ත්‍රීවරයා කොළඹට ගොස් සිටි නිසා තමිල් දේශීය මක්කල් කූට්ටනි පක්ෂය වෙනුවෙන් ඔහු සහභාගී නොවූවද එම පක්ෂයේ කීප දෙනෙකුම  රජයට විරුද්ධව ක්‍රියා කිරීමට දෙමළ දේශපාලන පක්ෂ එකතු කිරීමේ මුල්ම සාකච්ඡාවට පැමිණ සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සීඅයිඩීය පූර්ණ ප්‍රතිසංවිධානයකට … අලුත් කොට්ඨාස කීපයක් අරම්භ කිරීමට සැලසුම්….

Next Post

හන්තානේ නඩු දෙකක් තවදුරටත් අධිකරණයේ…. කිරිඇල්ල 8 වැනිදා උසාවියට කැඳවයි…

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.